මීලග පොදු අපේක්ෂක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මීලග පොදු අපේක්ෂක








    මීලග පොදු අපේක්ෂකයා JVP සාමාජිකයෙක් ?????
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මීලග පොදු අපේක්ෂකයා JVP සාමාජිකයෙක් ?????

    හයියෙන් කෑ ගහලද පෙන් චන්දෙ ගන්න හදන්නේ
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බලන් ඉන්නකෝ ෆ්‍රෙන් :dull::dull::dull:

    KO870vr.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පොදු අපේක්ෂක කියන තේමාවෙන් කවුරු ආවත් පරාදයි මචං. ගමේ ගොඩේ මිනිස්සු ඡන්දෙ දෙන්නෑ.සිරිසේන කරපු කුජීත වැඩ වලට ඒ නමත් එපා වෙලා ඉන්නෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    JVP එකෙන් ගෝඨව ඉදිරිපත් කරන්න යනව කියල කතාවත් තියෙනව.
    එතකොට හිටන් VS රනිල්/සජිත් VS ගෝඨා