මීලඟ රාජ්‍ය නායකයා හිතපු නැති කෙනෙක්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මීලඟ රාජ්‍ය නායකයා හිතපු නැති කෙනෙක්

    2020 රාජ්‍ය නායකයා ජනාධිපතිවරනයට නාමයෝජනා දුන්න පිරිස අතර දක්නට නෑ. අවම වශයෙන් වර්ථමාන දේශපාලනය තුල නැති කෙනෙක්..ජනතාව අතරට නොගිය කෙනෙක්:)
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    2020 වසර තුල දැන් ඉන්න අයට ඉඩක් නෑ. 2020 කියන්නේ විශේෂිත යුගයක ආරම්භයක්. දැනට කිසිවක්ට රාජයෝග හෝ වරම් නෑ රට පාලනයට.මේ නිසා ඒ අය රට පාලනයක් වෙන්නේ නෑ..වැඩි දේවල් හෙලි කරන්න කල් වැඩී තාම.ඒ උනත් දැන් ඉන්න අය 2020 රට පාලනය නොකරන බව මම වගකීමෙන් යුතුව කියනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔයාලා දැඩි කාලගුණික තත්වයකින් මේ දවස් වල පීඩා විදිනවා නේද? ඒකෙන් පේනවා මුන්ව දැකීම පවා දැඩි දේව කෝපයකට හේතුවක් වී ඇතිබව. මුන්ට චන්ද්ය දීම පවා ස්වභව ධර්මයා දැඩි කෝපයකට ලක් කිරීමක්. ඒක ඔවුන්ට වගේම ඔබලාටත් එල්ල වෙනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මම මීට කලින් කීවා මේ ලෝකයට වැඩියෙන්ම බලපෑම් එල්ල වෙන්නේ විශ්වයෙන් හෝ විශ්වය තුලින්ම නොවෙයි. සමාන්තර ලෝකයන් තුලින්.එහි ප්‍රාරම්භය තමයි 2020 වෙන්නේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    2020 රාජ්‍ය නායකයා ජනාධිපතිවරනයට නාමයෝජනා දුන්න පිරිස අතර දක්නට නෑ. අවම වශයෙන් වර්ථමාන දේශපාලනය තුල නැති කෙනෙක්..ජනතාව අතරට නොගිය කෙනෙක්:)

    16684206_1283223705105813_8268972922894536041_n.jpg
    16684206_1283223705105813_8268972922894536041_n.jpg
    :growl:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2020 රාජ්‍ය නායකයා ජනාධිපතිවරනයට නාමයෝජනා දුන්න පිරිස අතර දක්නට නෑ. අවම වශයෙන් වර්ථමාන දේශපාලනය තුල නැති කෙනෙක්..ජනතාව අතරට නොගිය කෙනෙක්:)

    අජිත් කොලොන්න මහතාව සිහි විය

    එදා ඔහු පාර කැපුවේ මහෙෂ් මහතාටද? :baffled:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අජිත් කොලොන්න මහතාව සිහි විය

    එදා ඔහු පාර කැපුවේ මහෙෂ් මහතාටද? :baffled:

    ජනාධිපතිවරනයට නාමයෝජනා දුන්න පිරිස අතර දක්නට නෑ.ඉදිරි මැතිවරනය ලංකාවේ රාජ්‍ය නායකයා ‍තෝරන මැතිවරනයක් නෙවෙයි.එය 225ටම බයි බායි කියලා සමු දෙන ඒ වගේම පවත්වන අවසාන මැතිවරනය.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මීලඟ රාජ්‍ය නායකයා... 10-13-2019 04:14 PM ලොන්ත සෙවලයා, හම්බ කිකිණියා,වයසක පෙන්දා, ක&#35
     
    Ela ;)