මීලඟ CIA ඉලක්කය ඉන්දියාව ද?? 🤔💀

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේක පතිරුනොත් විනාශයි. හැබැයි රජය කෙලින්ම සම්බන්ද නැති නිසා ශේප් වෙන්නත් පුළුවන්
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    200w.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    RAW ඵකත් ඵක්ක ලේසි වෙන්නේ නෑ ඕවට..උනුත් ලෑස්ති වෙලා අැත්තේ..
     
    • Haha
    • Like
    Reactions: krisco and NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෝදි ගේන්න යන නීති

    මෝදි ගේන්න යන නීති​


    ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම අද (15) එරට නවදිල්ලි අගනුවරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

    විවිධ අංගවලින් හැඩවූ නිදහස් දින සැමරුමට 6, 000ක පමණ පිරිසක් ආරාධනා ලබා සිටි අතර ඒ අතරට පැරිස් ඔලිම්පික් උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සිසුන් මෙන්ම දේශසීමා මාර්ග ව්‍යාපෘතියක කම්කරුවන් පිරිසක් ද අයත් ය.

    එහිදී දැඩි ලෙස අදහස් පළ කළ අගමැති මෝදි අවධාරණය කර සිටියේ කාන්තාවන්ට එරෙහි අපරාධ සිදුකරන්නන්ට ප්‍රසිද්ධ දඬුවම් ලබාදිය හැකි නීති සකස් කරන බවටය.

    මේ අතර ඉන්දියාවේ 78 වන නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව ද සුබ පැතුම් එක් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එලෙස සුබ පැතුම් එක්කර තිබූ බවය.
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ඉම්රාන් ඛාන්ව නිදහස් කරේ නැත්නම් පකිස්තානෙත් මේ වගේ අරගලයකට යනවා කියලා Warning එකක් දීලා තිබුනා නේද
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    Mama oya case 1 eye tikak baluwa.wada karana hospital 1 athulemai rape karala thiyenne.policiyen 1 I allala thiyenne thama .minissu kiyanne lokkege puthek ahema okata sambanda nisa anith unwa allanne ne kiyala.
     
    • Like
    Reactions: noBody2k18 and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඉම්රාන් ඛාන්ව නිදහස් කරේ නැත්නම් පකිස්තානෙත් මේ වගේ අරගලයකට යනවා කියලා Warning එකක් දීලා තිබුනා නේද
    Imran Khanwa athulata damme US un tika ne bung.. aye ehe aragalayak enne naa
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෝඨා ජාමේ බේරගන්න පුලුවන් එහෙම උනොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා .
     
    • Haha
    Reactions: NRTG

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඉන්දියාව ලෝක බලවතෙක් වෙන මාර්ගයේ ගමන් කරමින් නේ ඉන්නෙ .... ඉතින් ලොකු ලොකු අයියල මුට්ටිය දාන එක සාමාන්‍ය දෙයක්

    ඒත් ඉතින් ඉන්දියාවත් ඒම අරින්න දෙනෙකල් නැ .... CIA එක තරම් ම RAW ත් බලවත් ඇති

    Modi ගෙ ආණ්ඩුවට ගහනවනම් ගහන්න තියෙන්නෙ coup එකක් කරල තමා ... මොකද ආගමික ප්‍රෂ්ණ ලොකුවට තියන මෝඩ මිනිස්සු ඉන්න රටක් නෙ ඉන්දියාව ....

    ඒත් ඉතින් ලේසි වෙනෙකල් නම් නැ .... 😴😴