කොයි ගුරු හාමුදුරුවෝද?
LANKAVE INNA ,ONAMA GURU HAMUDUVO KENEK.
කොයි ගුරු හාමුදුරුවෝද?
ඒක තමයි කියලා තියෙන්නේ ගුරු හාමුදුරුවන්ගේ අනුසාසනා ඇතුව ක්රමයෙන් ධර්මය ඉගෙන ගෙන දේශනා කරන්න ඕනි කියලා. අංගුලිමාල කෙනෙක් බිහිවෙන්න නං ධර්මය නෙමේ ඉගෙන ගන්නේ අධර්මය. සිංහල ත්රෙන්නේ නැද්ද බං කිව්වම?


මචං මේ ලක්ෂ්මන් වගේ පිස්සෝ එක්කේ කතා කරලා කාලය නාස්ති කරගන්න එපා. මූ කියන විදියට විනය පිටකයත් සූත්ර පිටකයවත් වැඩක් නෑ. උගේ පිස්සු හාමුදුරුවෝ කියන ගොන් කතා ඇත්ත වගේ පේනවා නම් ඒක තමයි හරි. අනිත් හාමුදුරුවරු රහත් වෙලා නැහැ, මීවණපලානේ පිස්සු නිසා රහත් කියනවා, ඒ නිසා ඌව පිලිගමු! මේ වගේ අගක් මුලක් නැති ලාමක බොලඳ තර්ක. මූත් මීවණයා වගේම පිස්සෙක්.![]()


Guru Hamuduruvo Rahath une natthe why ?
That's exactly the point Mr. Luxmen, way to go.LANKAVE INNA ,ONAMA GURU HAMUDUVO KENEK.
Guru Hamuduruvoth ,Rahath vela nathnam ? Podi aulak ,thiyenava nedha ?
බූරුවෝ, ගොනා වුනාට තප්පුලන්න එපා. ත්රිපිටකය ඉගෙන ගෙන වරෙන්! ත්රිපිටකයේ සූත්රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්රය! දන්නේ නැත්තම් දැනගනිං. ඒකේ විස්තර කරනවා බුදුවරයන්ගේ මෑනියන් දින හතකින් කලුරිය කරන බව. උඹ කියන්නේ ත්රිපිටකයත් වැරදියි මේ හම්පඩයා හරි කියලද? ගොනා!




Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.


මෙච්චර දෙයකුත් විකෘති කරද්දිත් උබේ අම්මෑ මෑමලද හුත්තො එහෙනම් බලන්න කියන්නෙ![]()



මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..


What the fuck just I see![]()


Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.
උඹ කියන කතාව ඇත්ත. ඒත් ඕන දේක background එක වෙනස් කරහම, ඉතුරැ දේවල් වෙනස් කරන එක බොහොම ලේසියි. දවස් 7ක් ඇතුලත පිරිමියෙක් වෙන්නෙ කොහොම ද බන් අනික? ඒකනෙ අවුල.
මේ video එක අනුවනන් පැහැදිලි නෑ ගුරැවරයෙක් නැතුව, නමක් නැතුව හිතුන විදිහට ධර්මය කියන්න පුලුවන්ද කියල (අපි දන්න තරමින් බෑනේ). ඒක නිසා, ගිහි අපිටත් මේකෙ විකෘති තැන් .......
චීවරයක් පොරවන් බුදු බණ විකෘති කරන පාපතරයෙක්ට සලකන හැටි බුදු පියාණන් දේශ්නා කලා දාරුකම්මික සුත්රයේදී.කොහොම වුනත් විකෘති බණක් කිව්වත්, සිවුරක් දාගෙන මිනිස්සුන්ට බණක් කියන්න උත්සහ කරන කෙනෙක් නිසාත්, ස්ත්රි දූෂකයෙක් හරි, දේශපාලකයෙක් හරි නොවෙන නිසාත් හොරා, නාකි හම්පඩයා, ඕව කියල උඹල පවු සිද්ධ කරගන්න එපා.

මේ විඩියෝ එකේ කියන එක ඇත්තක් තියෙනව. පෝයදාට 6000ක් විතර සෙනගක් එනව. සෑහෙන ලොකු පිරිසක් අහුවෙලා ඉන්නෙ...
some people think this mad fu**ker is a an Arhant!


චීවරයක් පොරවන් බුදු බණ විකෘති කරන පාපතරයෙක්ට සලකන හැටි බුදු පියාණන් දේශ්නා කලා දාරුකම්මික සුත්රයේදී.
https://www.thripitakaya.org/tipitakaya/Index/517?s=10934


