මීවණපලානයා ගේ හොර එලිවෙයි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඒක තමයි කියලා තියෙන්නේ ගුරු හාමුදුරුවන්ගේ අනුසාසනා ඇතුව ක්‍රමයෙන් ධර්මය ඉගෙන ගෙන දේශනා කරන්න ඕනි කියලා. අංගුලිමාල කෙනෙක් බිහිවෙන්න නං ධර්මය නෙමේ ඉගෙන ගන්නේ අධර්මය. සිංහල ත්රෙන්නේ නැද්ද බං කිව්වම?


මචං මේ ලක්ෂ්මන් වගේ පිස්සෝ එක්කේ කතා කරලා කාලය නාස්ති කරගන්න එපා. මූ කියන විදියට විනය පිටකයත් සූත්‍ර පිටකයවත් වැඩක් නෑ. උගේ පිස්සු හාමුදුරුවෝ කියන ගොන් කතා ඇත්ත වගේ පේනවා නම් ඒක තමයි හරි. අනිත් හාමුදුරුවරු රහත් වෙලා නැහැ, මීවණපලානේ පිස්සු නිසා රහත් කියනවා, ඒ නිසා ඌව පිලිගමු! මේ වගේ අගක් මුලක් නැති ලාමක බොලඳ තර්ක. මූත් මීවණයා වගේම පිස්සෙක්. :lol::lol:
 
  • Like
Reactions: anton_malli

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මචං මේ ලක්ෂ්මන් වගේ පිස්සෝ එක්කේ කතා කරලා කාලය නාස්ති කරගන්න එපා. මූ කියන විදියට විනය පිටකයත් සූත්‍ර පිටකයවත් වැඩක් නෑ. උගේ පිස්සු හාමුදුරුවෝ කියන ගොන් කතා ඇත්ත වගේ පේනවා නම් ඒක තමයි හරි. අනිත් හාමුදුරුවරු රහත් වෙලා නැහැ, මීවණපලානේ පිස්සු නිසා රහත් කියනවා, ඒ නිසා ඌව පිලිගමු! මේ වගේ අගක් මුලක් නැති ලාමක බොලඳ තර්ක. මූත් මීවණයා වගේම පිස්සෙක්. :lol::lol:

ඒක තමයි. මූටත් මොලේ කොලොප්පම් වගේ.කියන දෙයක් තේරෙන්නෙත් නැද්ද කොහෙද.
 

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අන්න අරෙහෙ පොළොවෙන් මතු වෙච්ච එකෙක් රටම විනාස කරද්දි උඹලා අපේ බුදු පියාණන් වහන්සේ පහළ උනේ ඉන්දියාවේද ලංකාවෙද කියල මරා ගන්නවා. මොන ජීවිතද බං මේවා?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේවගේ ගොං කතා වලට රැවටිලා පිස්සොන්ට වඳින ගොන් බඳින කනුවලට තව කල්ප ගානකින් නිවන් මඟ වැහුනා නේද? අනේ ඒ පෙර පවක්ම විය යුතුයි. :yes::yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Guru Hamuduruvoth ,Rahath vela nathnam ? Podi aulak ,thiyenava nedha ?

    මචන් භික්ශු විනයට මාර්ගඵල අදාල කරනන්නෑ.
    ගරුකිරීම් වගේ දේවලදී සැලකෙන්නේ උපම්පදාවෙන් අඩු වැඩි බවයි.
    දැන් බුදුදහම ගැන කතාකරද්දී බුදුරජුන් වදාල භික්ශු විනය ඇතුලේ ඒකට අනුකූලවයි කතාකරන්න වෙන්නේ.
    අපි වෙන වෙන තර්ක දානවනම් භික්ශුවිනය ගැන, ඒක බුදුදහමේ භික්ශු විනය නෙවෙයි, වෙන වෙන රටක විනයක්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha

    බූරුවෝ, ගොනා වුනාට තප්පුලන්න එපා. ත්‍රිපිටකය ඉගෙන ගෙන වරෙන්! ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය! දන්නේ නැත්තම් දැනගනිං. ඒකේ විස්තර කරනවා බුදුවරයන්ගේ මෑනියන් දින හතකින් කලුරිය කරන බව. උඹ කියන්නේ ත්‍රිපිටකයත් වැරදියි මේ හම්පඩයා හරි කියලද? ගොනා!
    :rofl::rofl::cool:
    walata bahalada yako bana kiyala thiyenne ethakota... :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.


    මෙච්චර දෙයකුත් විකෘති කරද්දිත් උබේ අම්මෑ මෑමලද හුත්තො එහෙනම් බලන්න කියන්නෙ :lol::lol:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා


    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..

    What the fuck just I see :dull::dull:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙතන ඔක්කොම පටලගෙන බන් තියෙන්නේ.

    කියන ධර්මය ත්‍රිපිටකෙන් අරගෙන + තමන්ගේ අර්ථය දීල = විකෘති ධරමය බවට පරිවර්ථනය වෙලා තියෙන්නේ.


    Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.

    උඹ කියන කතාව ඇත්ත. ඒත් ඕන දේක background එක වෙනස් කරහම, ඉතුරැ දේවල් වෙනස් කරන එක බොහොම ලේසියි. දවස් 7ක් ඇතුලත පිරිමියෙක් වෙන්නෙ කොහොම ද බන් අනික? ඒකනෙ අවුල.

    මේ video එක අනුවනන් පැහැදිලි නෑ ගුරැවරයෙක් නැතුව, නමක් නැතුව හිතුන විදිහට ධර්මය කියන්න පුලුවන්ද කියල (අපි දන්න තරමින් බෑනේ). ඒක නිසා, ගිහි අපිටත් මේකෙ විකෘති තැන් තියෙනව කියන දේ පැහැදිලත් නිසා, ඉස්සර කාලේ වගේ, ධර්ම සංඝායනවක් වගේ දෙයක් කරනවනන් තමයි හොඳ.

    එහෙම නොකර, දෙපැත්තට බෙදිල, හොරා, තක්කඩිය කිව්වම ඒක හොඳ නැත්තේ බෞද්ධ අපිටමයි. කොහොම වුනත් විකෘති බණක් කිව්වත්, සිවුරක් දාගෙන මිනිස්සුන්ට බණක් කියන්න උත්සහ කරන කෙනෙක් නිසාත්, ස්ත්‍රි දූෂකයෙක් හරි, දේශපාලකයෙක් හරි නොවෙන නිසාත් හොරා, නාකි හම්පඩයා, ඕව කියල උඹල පවු සිද්ධ කරගන්න එපා.

    මන්නන් හිතන්නේ මේ ප්‍රශ්නෙට හොඳ දැනුමක් තියෙන සභාවක් එකතු වෙලා, පාර්ලිමේන්තුව වගේ නොවී, විකෘති ධර්ම කොටස් වැරදියි කියල පැහැදිලිව කියල විනය අතින් සුදුසු තීරණයක් ගන්න ඕන.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උඹ කියන කතාව ඇත්ත. ඒත් ඕන දේක background එක වෙනස් කරහම, ඉතුරැ දේවල් වෙනස් කරන එක බොහොම ලේසියි. දවස් 7ක් ඇතුලත පිරිමියෙක් වෙන්නෙ කොහොම ද බන් අනික? ඒකනෙ අවුල.

    මේ video එක අනුවනන් පැහැදිලි නෑ ගුරැවරයෙක් නැතුව, නමක් නැතුව හිතුන විදිහට ධර්මය කියන්න පුලුවන්ද කියල (අපි දන්න තරමින් බෑනේ). ඒක නිසා, ගිහි අපිටත් මේකෙ විකෘති තැන් .......



    මේව ගැන වැඩිය කතා කරන්න කැමති නෑ.. මේ කාලෙදි ධර්ම සංගායනා කරාට බං එක පිලිගන්නැති මේවගේ හාමුදුරුවන් වහන්සේලාට මොකද කරන්නේ. දේශනා කරණ ධර්මය හරිද කියල බලන්න බෑ තමන්ගේ දේශනාව අහන්න එන පිරිසෙන් මොකද දෙව්දත් ටත් පිරිස හිටියනේ. නයා වැරදි තැන්වලින් අල්ල ගන්න එපා තමන් සූක්ෂම වෙන්න ඔනි හරි තැනින් අල්ලගන්න. දැන් මම බැලුවා මීවන පාල හාමුදුරුවන්ග් අර මාහමායා දේවිය ලිංගවිපර්යාසක් වුනා කිපු විඩියෝ එක එක බලපු ගමන් තේරෙනවා මිත්‍යාව කියලා..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    කොහොම වුනත් විකෘති බණක් කිව්වත්, සිවුරක් දාගෙන මිනිස්සුන්ට බණක් කියන්න උත්සහ කරන කෙනෙක් නිසාත්, ස්ත්‍රි දූෂකයෙක් හරි, දේශපාලකයෙක් හරි නොවෙන නිසාත් හොරා, නාකි හම්පඩයා, ඕව කියල උඹල පවු සිද්ධ කරගන්න එපා.
    චීවරයක් පොරවන් බුදු බණ විකෘති කරන පාපතරයෙක්ට සලකන හැටි බුදු පියාණන් දේශ්නා කලා දාරුකම්මික සුත්‍රයේදී. :P

    https://www.thripitakaya.org/tipitakaya/Index/517?s=10934
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    :D:D
    some people think this mad fu**ker is a an Arhant!
    මේ විඩියෝ එකේ කියන එක ඇත්තක් තියෙනව. පෝයදාට 6000ක් විතර සෙනගක් එනව. සෑහෙන ලොකු පිරිසක් අහුවෙලා ඉන්නෙ... :(:(