මීවණපලානයා ගේ හොර එලිවෙයි!

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    බුදු දහමෙ විස්තර කරන්නෙ නිවීමක් ගැන. ඒ නිවීම ගැන කතා කරන අය, උදේට ගොන් කතා කියලා, රෑට සීරියස් ටෝක් දෙනව නම් ඒ වගේ අය විහිළුවක් විතරයි. ඒ ජෝක් කාරයින්ගෙ ගොන් කතා මග හැරලා සීරියස් කතා විතරක් ගන්න බෑ මොකද අපි මේ කතා කරන්නෙ දේශපාළුවො ගැන නෙවේ. උදේටත් රෑටත් කාය වචී මනෝ සංවරයක් තියෙන ස්වාමීන්වහන්සේලා කවුද වැදි බන දෙසන නිගණ්ඨයෝ කවුද කියලා මුලින්ම වෙන් කරගන්න ඕනේ. අපි ඒකයි මෙතන කරන්නෙ.

    ඉනෙන් පහළ නිරුවත් වෙලා, ඉනෙන් උඩ කොච්චර වහ ගත්තත් වැඩක් නෑනේ. ඉනෙන් උඩ දිහා බලලා අගයන්නෙත්, ඉනෙන් යට නිරුවත ගැන නොහිතන්නෙත් ඒ නිගණ්ඨයොන්ටම හරියන අයට විතරයි. තකට තක.

    ඔතන තමයි ගොඩක් අයට වැරදුණු තැන. මම පෟද්ගලිකව ඔය ස්වාමීන් වහන්සේගෙ බණ අහන්නෙ නෑ. පොදුවෙ තමයි මේ දේ කියන්නෙ. තමන්ට මේ දුක නිවා ගන්න ඕන නම් සද්ධර්මය දේශනා කරන ඕනෑම කෙනෙක් ගෙන් සද්ධර්මය ලබා ගන්න ඕන. ඒ කෙනා යකෙක් උනත් අපට කමක් නෑ කියන්නෙ සද්ධර්මය නම්. එහෙම නැති උනොත් අපිට කවදාවත් සද්ධර්මයක් අහන්න බැරි වෙයි.
    උදාහරණයක් විදිහට සද්ධර්මය දේශණා කරන ස්වාමීන් වහන්සේ නමක් රෑට වැලදුව නම් හපෝ අර හාමුදුරැවො රෑට කෑව. මට නම් එයාගෙ ධර්මයත් එපා කියල අතෑරල දැ‍ම්මොත් මොන තරම් මෝඩ කමක්ද කියල බුද්ධිය තියන අයට තේරෙයි. අනිත් අයට සොරි තමා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,757
    113

    අනේ බන් උබලා මේ බර වචන දාගෙනනෙ හැමදේම පටලව ගන්නෙ? ඕක ඇප්ලයි කරලා බලපන් උබේ සාමාන්‍ය ජීවිතයට.

    උබ කැමතිද, උබට ආදරෙන් කතා කරන උබේ අම්මල එක්කත් හොඳයි ඉන්න හැබැයි කොල්ලො තුන් හතර දෙනෙක් තියන් ඉන්න පට්ට ගොනකට? උබ ඒ වගේ කෙනෙක්ව කසාද බඳිනවද? උබේ තර්කයට අනුව උබට මොකක් හරි එක දෙයක් ඇතිනෙ.

    උබට ආදරෙන් කතා කරලා. මම එහෙම පිටයනවද පැටියො කිව්වොත් උබ පිලිගන්නවද? සමහරවිට උබ වගේ උන්ට කොච්චර සාක්ශි තිබ්බත් පිලිගන්නෙ නෑ. උබලා වගේ ඕන තරම රට හරක් මම ආශ්‍රය කරලා තියෙනවා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    :rofl::rofl::rofl:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ මීවනපලානේ කියන වුඩ්ඩපබ්බජිතයා කරගන්න අකුසලයක මහත.. චීවරය දරාගත්තට පංච සීලය වත් රැක්කානම් ඔච්චර බොරු කියන්නෙ නෑ.
    ගිනිගත් සිවුරු දරාගෙන කල්පගණන් අපායෙ ගෙවන්න වෙනවා..බුද්ධවචනයත් එක්ක සෙල්ලම් කරන්න බෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.

    මේකෙ උන්ට ගොඩයන්න බන කීවට හැමවෙලේම උබත් ලිදේ ඉන්න එකෙක් නේද:rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩො අන්න යන එන මං නැති මීවනපලානෙ හොරා Facebook sponsered ඇඩ්ස් වගයක් දාලා...
    වැදිබණ සල්ලි ගෙවල මාකට් කරනවා..:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන් වහන්සේ මෝඝ බමුණා කිව්වා කියල උඹලත් භික්ෂූන්ට ගරහන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව ඉඳපල්ලා. බුදුන් වහන්සේ මොනවා කිව්වත් ඒවා කිව්වේ ද්වේශයෙන් නෙමෙයි. හැබැයි උඹල මෙතන රඟන්නේ ද්වේශයෙන්. එහෙම නැහැ කියන්න බැහැ මොකද උඹල රහතුන් නෙමෙයි නිසා...

    නැවතත් වැදි බණ දෙසන්නේ කවුද කියල පැහැදිලියි. මේකට මීවන ගාවගන්න එපා. මම උන්වහන්සේගේ ෆෑන් කෙනෙක් නෙමෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ මීවනපලානෙගෙ රටේ නැති වාද බයිලා ගැන එලකිරියෙ කොච්චර දාල ඇද්ද ? කවුරුත් පිලිගත්තෙ නැති නිසා දැන් කියනව Fan කෙනෙක් නෙමේලු..:lol:
    ඇයි බන් ඒ?
    මීවනපලානෙ භික්ෂුවක් ලෙස අපි පිලිගන්නෙ නෑ.. පල්ලියෙ කොන්ත්‍රාත් කරන චීවර ධාරියෙක් විතරයි .
    අඩුම තරමෙ පන්සිල් පද 5වත් රකින එකෙක්ද :lol:
    ඒ නිසා බැනල ගරහල.හරි කම්ක් නෑ සත්‍යය පෙන්නන්න ඕනෙ.. අන්න ඒකයි :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලිනුත් කියල ඇති මම මීවන්ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි කියල. හැබැයි උන්වහන්සේගේ අභිධර්මය ඔය කිරිබත්ට වඩා නම් 100x හොඳයි.

    පෝරිසාදයා;23750583 said:

    අහපන්කො යකෝ එක පාරක් කිව්වහම.

    පුහුල් හොරකම් කරේ මම නෙවේ. කර පිහිදැම්මෙ හචිමක් යන්න ආපු නිසයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම කලිනුත් කියල ඇති මම මීවන්ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි කියල. හැබැයි උන්වහන්සේගේ අභිධර්මය ඔය කිරිබත්ට වඩා නම් 100x හොඳයි.

    පන්සිල් පද 5 රකින්න දන්නෙ නැති එකා අභිධර්මෙ දන්නවද? නිකන් ජෝක් දාන්න එපා :rofl:
    කිරිබත්ගොඩ උන්නාන්සෙ 2012 දි තමා අභිධර්මය ප්‍රතික්ශේප කරේ.. ඒ කාලෙ එයාටත් බෙහෙත් හම්බුනා.. :lol: උඹ ඒ කාලෙ පල්ලියෙ ගීතිකා කියනව ඇති.. :D
    උන්න විදියට දැන් හොදයි.. වහරක-මීවනපලානේ සෙට් එකට ඇපත් නැති කරනවා.. හැබැයි මහමෙව්නාව වත් කිරිබත්ගොඩ උන්නාන්සෙ වත් සරණ ගිහින් නෑ අපි

    මොකද ඊට වඩා හොද සුපිරිසිදු බුදුබණ දෙසන සුපේශල භික්ෂූන් ඕනෙ තරම් වැඩ සිටිනවා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අහපන්කො යකෝ එක පාරක් කිව්වහම.

    පුහුල් හොරකම් කරේ මම නෙවේ. කර පිහිදැම්මෙ හචිමක් යන්න ආපු නිසයි.

    ඔව් යකෝ... රෙදි ගැලවුනාම කෑගහල කියනවා අනේ මම මීවනපලානෙගෙ ගෝලයෙක් නෙමේලු.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbalama hithaagena, umbalama chodanaa karanawa.. mata moko ... mage wadasatahana mama geniyanawa...

    umbalath ikmanatama niwan dakapalla...

    පෝරිසාදයා;23751086 said:
    ඔව් යකෝ... රෙදි ගැලවුනාම කෑගහල කියනවා අනේ මම මීවනපලානෙගෙ ගෝලයෙක් නෙමේලු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,757
    113
    umbalama hithaagena, umbalama chodanaa karanawa.. mata moko ... mage wadasatahana mama geniyanawa...

    umbalath ikmanatama niwan dakapalla...

    Ube wenne kohomada ban? Uba rookadayak witharane. Ubath palliya kiyana widihatane natanne.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බුද්ධ සාසනය තුල රකින්නට දෙයක් නොමැති බවත් , රැකෙන්නට පමණක් යමක් ඇති බවත් ප්‍රඥා ගෝචරව වැටහා ගැනීමට උත්සහ ගන්න....

    තවද, ගගක් තරණය කල පසු , පාරුව කරේ තියාගෙන නොයන්නා සේ නිවන් පුර්ණය කිරීම සදහා පමණක් ධර්මය උපයෝගී කොට ගනී
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,757
    113
    adagena naana me pinwathaatath mama niwana praarthanaa karanawa.. :P

    රෙදි නැතුව නාගත්තු මට විලි වහගන්න මීවනපාලානයට සාරියක් දීලා ඒ පින මට අනුමෝදම් කරපන්කො පිලීස්.