මීහරක්_මස් කාලා තියෙනවද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113

    මම නම් ඔය ඇහුවමයි.උන් මඩේ ලගින්නේ උන්ගේ ඇගේ රස්නේ නැති කරගන්නලු.ඕවා කන උන්ගේ ඇගේ හැමතැනම උෂ්ණ බිබිලි දානවා ඇති :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම නම් ඔය ඇහුවමයි.උන් මඩේ ලගින්නේ උන්ගේ ඇගේ රස්නේ නැති කරගන්නලු.ඕවා කන උන්ගේ ඇගේ හැමතැනම උෂ්ණ බිබිලි දානවා ඇති :lol:
    මී හරක්, එල හරක් ඔය ඔක්කොම කනවා. මසේ වෙනසක් නෑ මන් හිතන්නෙ. කොහොමත් හම ගහනවනෙ.

    ඔය ගම් වල හවසට මිහරක් ගාල් වලින් එකා දෙන්න missing වෙන එක සාමාන්‍ය දෙයක්, පව් වැඩ