මීහරකා 2 - කුලුමීමා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මීහරකා 2 - කුලුමීමා

    මේ වගේ කාලකන්නි නිසා අනිත් මිනිස්සුත් අමාරුවෙ..
    දැක්කද වීඩියෝ එක පටන් ගද්දිම පාරෙ එන බයික් දෙක හරහා මූ පාරට දාන හැටි..

    Capture.JPG
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹලා දැක්කද මේ ලඟදී චීනේ බුල්ඩෝසර්කාරයෙක් නටපු පිස්සුව.ඌත් ඉල්ලන් කාලා අන්තිමට ..හෙඩ් ෂොට් :P

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    muta ape badu salli walinda bn bet danne...aparade bn api gewana badu salli munta wiyadam karana eka...pare minissu tawa hitiya nam tawa jiwath kiyak anathure wateida...ahinsaka minihekge wahaneka waduna nam uth ahaka idan muge paw kara gahanna epai...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    muta ape badu salli walinda bn bet danne...aparade bn api gewana badu salli munta wiyadam karana eka...pare minissu tawa hitiya nam tawa jiwath kiyak anathure wateida...ahinsaka minihekge wahaneka waduna nam uth ahaka idan muge paw kara gahanna epai...

    ඒක තමා බං මාත් කියන්නෙ..
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Bike එක වන වන වැඩ දාන්න ගිහින් වැඩේ වෙන්නේ. ඔවා Stunt කරන්න හදපු Bike නෙවිනේ :sorry:. පව් ඉතින් මොනවා උනත්:( Helmet එකක් දාන් ගියානම් ඔලුව බේරගන්න තිබුන. මෝඩකම තමයි ඉතින් මොනවා කරන්නද :sorry:.