උඹලා දැක්කද මේ ලඟදී චීනේ බුල්ඩෝසර්කාරයෙක් නටපු පිස්සුව.ඌත් ඉල්ලන් කාලා අන්තිමට ..හෙඩ් ෂොට්
මාර ඩයල් එකක් නේ.. මූ දාන රිවස් එකේ විදියට නම් මූට සෑහෙන්න ස්කිල් එකක් තියෙනවා..GTA ගහපු ඩයල් එකක් ද මන්දා..
උඹලා දැක්කද මේ ලඟදී චීනේ බුල්ඩෝසර්කාරයෙක් නටපු පිස්සුව.ඌත් ඉල්ලන් කාලා අන්තිමට ..හෙඩ් ෂොට්
Sirawata matath eka dan note wune. Me pera engineering faculty eka gawa neda?හෙල්මට් එකකුත් දාල නෑ..
meka lankawe ekak nemei indiawe modayakge gon wadak
ehenam awlak naha
habayi lankaweth owwage mole amaru karayo innawa ona tharam