මීහරකා 2 - කුලුමීමා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹලා දැක්කද මේ ලඟදී චීනේ බුල්ඩෝසර්කාරයෙක් නටපු පිස්සුව.ඌත් ඉල්ලන් කාලා අන්තිමට ..හෙඩ් ෂොට් :P




    මාර ඩයල් එකක් නේ.. මූ දාන රිවස් එකේ විදියට නම් මූට සෑහෙන්න ස්කිල් එකක් තියෙනවා..GTA ගහපු ඩයල් එකක් ද මන්දා..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වගේ වේසිගෙ පුත්තුන්ට ඔහොම වෙලා මදි. පාරේ යන අහිංසක මිනිස්සුන්වත් අමාරුවේ දානවා වීරයෝ වෙන්න ගිහින්. ඒ මදිවට helmet එකක් දාලත් නෑ stunt දැම්මට. ගොන් කමේ හොඳම එක. ඔය වගේ එවුන් මේ ලෝකෙන් තුරන් වෙලා යන තරමට තමයි හොඳ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Bike-Accident-2a641770-e.jpg