පැතුම් කර්නර්
ජනමතය සෙමෙන් සෙමෙන් නිවැරදි දිශාවට තල්ලු වන බව පෙනේ.පැතුම් කර්නර්
මන් උට කලිනුත් vote කරා.ජනමතය සෙමෙන් සෙමෙන් නිවැරදි දිශාවට තල්ලු වන බව පෙනේ.
අපගේ අරගලය සාර්තකයි
මේවට දැන්ම මුකුත් කියන්න බැහැ.. උගත් පාඩම් තියෙනවා පෙර කී දේ වැරදි නිසා...