මීළඟ අගමැති කවුද ?

මීළඟ අගමැති ?

  • සජිත් ප්‍රේමදාස

    Votes: 8 40.0%
  • නිමල් සිරිපාලද ද සිල්වා

    Votes: 12 60.0%

  • Total voters
    20

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මීළඟ අගමැති කවුද ?

    දැන් ඉන්න අගමැතිගෙන් වෙන කෙනෙකුට වෙනස් උනොත් ????

    maxresdefault.jpg

    Nimal-Siripala-De-Silva.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සජිත්ට වඩා කරූව ගැලපෙනවා. අගෝස්තුවල බහුතරය හම්බුනෙ යූඑන්පී එකට. ඒ නිසා යූඑන්පී අගමැති කෙනෙක් පත් වෙන එක තමයි සුදුසු. ඒත් ඉතින් අර අවුරුදු 25ක් තිස්සෙ පක්ෂෙ බදාගෙන ඉන්න මල පෙරෙතයා හිතන්නෙ තමන්ට නැත්නම්, තමන්ට පස්සෙ ඉන්න දෙවැනියටත් නැති වෙන්න ඕන කියලනෙ. ඒ නිසා කරූ/සජිත්ට දෙනවට රනිල් ඇතුලු බැඳුම්කර අපතයො සෙට් එකම අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම චාන්ස් එක යූඑන්පී එකට දෙන්න ඕනේ. පත් වෙන අගමැති ජනාධිපති එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. විශේශයෙන් රනිල්ගෙ කුමන්ත්‍රන සෙට් එකේ කෙනෙක් නොවෙන්න ඕනේ. එහෙම කෙනෙක් නැත්නම් හෝ එහෙම කෙනෙක්ට යූඑන්පියෙන් ඉඩක් නොදෙනව නම් නිමල් සිරිපාලගෙ අවුලක් නෑ. නිමල් සිරිපාල නිදාගන්නව තමයි ඒත් මිනිහගෙ ලොකු වැරැද්දක් නෑ. ඉගෙන ගත්තු කෙනෙක්. අනික හොරෙක් නෙවෙ.