මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .
May 30, 2014
413
110
0
මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,926
    40,738
    113
    මේ එකෙක්වත් නෙවෙයි. මුන් ඔක්කෝම කල් ඉකුත් වෙච්ච බඩු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,738
    113
    බරියා;19606931 said:
    e unata ranilata vote kale ai bn:lol::lol::lol::lol:

    එකෙක්ට වත් වෝට් කරේ නෑ බන්.
    මෙන්න බලපන්. සූම් කරලා ෆුල් පේජ් එකම ගත්ත නිසා අකුරු පොඩියි.


    2q8Z9J6.png
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mahinda hariyanne na dn.onama kenekta kalayak thiyenwa.
    m3,ponil dn kanawane dagana.un dennma one na.
    e nisa e 3 denama ara wena tikak danna.

    gota awulk na.e wagema unp eke inna ruwan ehemath hoda mn hithnne.mata mathaka na prage surname eka.gampahin illana dial eka.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝඨාබයට තියෙන ඉල්ලුම බලපල්ලකො. මේ මනුස්සයට නේද දැන් සුදු වෑන් වලින් ඉස්සුවයි, පොලිසිය දාල වෙඩි තිබ්බයි, බෝබසේ ට උදව් කරයි, මිනී මෝරු ඇතිකෙරුවයි කිය කිය බැන්නේ :oo: