මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

Gilani

Banned
Aug 17, 2015
152
14
0
බරියෝ පෝල් එකක් දාපන් ඔප්ෂන් දහයම දාල මයිත්‍රී, රනිල්, සජිත්, චම්පික, ගෝට, නිමල් සිරිපාල, අනුර කුමාර ඔක්කොම එක්ක :yes:

ithin ubama dapanko anith ewunta kiya kiya inne nathuwa.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D මහින්දටත් වඩා ගෝටට චන්ද තියෙනවනෙ :D
    මහින්ද ගෝටට කෙලවයිද දන්නේ නෑ මේක දැක්කොත් :oo:
     
    May 30, 2014
    413
    110
    0
    බරියෝ පෝල් එකක් දාපන් ඔප්ෂන් දහයම දාල මයිත්‍රී, රනිල්, සජිත්, චම්පික, ගෝට, නිමල් සිරිපාල, අනුර කුමාර ඔක්කොම එක්ක :yes:

    umba kiyana oya lapai sipai okkma dammanam brapathi mechchara nondi weida ban:lol::lol::lol:

    3.9%

    mama me ilakkama dakala kalakanni sathutak labanawa ban, eth rataka nayakathwaya gana mechcharama kalakireemen wada karana minissu inna ratak diyunu weida ban.:(:(

    anith option illana un illapu eka thamai oya kiyana ilakkama aragena thiyenne,:angry: unta thawa thawa option hoya hoya ath hada baleem ona tharam karawi.un hadanna ba.api thora gatha yuthu ratata ona karana nayakaya misak eka ekage athhada baleem nemei:no:. umbata ona nam poll ekak dapan:yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බරියා;19624012 said:
    umba kiyana oya lapai sipai okkma dammanam brapathi mechchara nondi weida ban:lol::lol::lol:

    3.9%

    mama me ilakkama dakala kalakanni sathutak labanawa ban, eth rataka nayakathwaya gana mechcharama kalakireemen wada karana minissu inna ratak diyunu weida ban.:(:(

    තාම අවුරුද්දයි ගියේ, මෙච්චර පල්ලම් බැහැපු කෙනෙක් නං හිටියේ නෑ තමා :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    agreed...!!
    අපේ වගේ "රටකට ඕනේ මේ වගේ පෙන්දෙක්" නෙමෙයි... යකෙක්ටවත් බය නැති නායකත්වයක්... එහෙම බැලුවම මහින්දට වඩා මේ රටේ මිනිස්සුන්ට, ගෝටා ගැන විශ්වාසයක් තියෙනවා කියල මාත් හිතනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තාම අවුරුද්දයි ගියේ, මෙච්චර පල්ලම් බැහැපු කෙනෙක් නං හිටියේ නෑ තමා :yes::yes:

    හ්ම්ම්.. ඒකෙන් තේරෙනවා නේද මොන තරම් මෝඩ රැලක්, යන්නන් වාලේ අර බැල්ලිගෙ පස්සෙන් යන බල්ලෝ රැලක් වගේ ගිහින් චන්දෙ දීල ඇවිත් ද කියල..? අන්න එහෙම තමන්ගේ චන්දෙට වටිනාකමක් නොදුන්න, හරි එකා කවුද-වැරදි එකා කවුද කියල හිතා ගන්න බැරුව ඉන්න චන්ද අයිතිය හිමි මන්ද බුද්ධික බලු රැළට, තමන් කරපු ඔලමොට්ටලකම ආයිත් ආයිත් මතක් කරන්න ඕනේ... අන්න ඒකට තමයි මේ....

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් වෙන්නත් එක්ක මේක..
     
    Last edited:
    May 30, 2014
    413
    110
    0
    හ්ම්ම්.. ඒකෙන් තේරෙනවා නේද මොන තරම් මෝඩ රැලක්, යන්නන් වාලේ අර බැල්ලිගෙ පස්සෙන් යන බල්ලෝ රැලක් වගේ ගිහින් චන්දෙ දීල ඇවිත් ද කියල..? අන්න එහෙම තමන්ගේ චන්දෙට වටිනාකමක් නොදුන්න, හරි එකා කවුද-වැරදි එකා කවුද කියල හිතා ගන්න බැරුව ඉන්න චන්ද අයිතිය හිමි, 8 පාස් නැති බලු රැළට, තමන් කරපු ඔලමොට්ටලකම ආයිත් ආයිත් මතක් කරන්න ඕනේ... අන්න ඒකට තමයි මේ....

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් වෙන්නත් එක්ක මේක..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kinkon

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    යහපාලනෙට ඡන්දේ දුන්න එකෙකුටවත් අද කොන්දක් නෑ එදා කතා කරපු මොරාල් එකෙන් කතා කරන්න. රට නන්නත්තාර කරන්න දායක වුනා කියල පිළිගන්න එකෙක්ටවත් කොන්දක් නෑ.
     
    • Like
    Reactions: dilshanjvc
    May 30, 2014
    413
    110
    0
    යහපාලනෙට ඡන්දේ දුන්න එකෙකුටවත් අද කොන්දක් නෑ එදා කතා කරපු මොරාල් එකෙන් කතා කරන්න. රට නන්නත්තාර කරන්න දායක වුනා කියල පිළිගන්න එකෙක්ටවත් කොන්දක් නෑ.

    avatar397887_1.gif
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    යහපාලනෙට ඡන්දේ දුන්න එකෙකුටවත් අද කොන්දක් නෑ එදා කතා කරපු මොරාල් එකෙන් කතා කරන්න. රට නන්නත්තාර කරන්න දායක වුනා කියල පිළිගන්න එකෙක්ටවත් කොන්දක් නෑ.

    true
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එකෙන්ම චම්පික රණවක. මිනිහට විතරයි හරි දැක්මක් තියෙන්නේ

    සහතික ඇත්ත කතාව එයා ජනාධිපති නිශාන්ත වරුනසිංහ අගමැති.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    BUMP