මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හ්ම්ම්.. ඒකෙන් තේරෙනවා නේද මොන තරම් මෝඩ රැලක්, යන්නන් වාලේ අර බැල්ලිගෙ පස්සෙන් යන බල්ලෝ රැලක් වගේ ගිහින් චන්දෙ දීල ඇවිත් ද කියල..? අන්න එහෙම තමන්ගේ චන්දෙට වටිනාකමක් නොදුන්න, හරි එකා කවුද-වැරදි එකා කවුද කියල හිතා ගන්න බැරුව ඉන්න චන්ද අයිතිය හිමි මන්ද බුද්ධික බලු රැළට, තමන් කරපු ඔලමොට්ටලකම ආයිත් ආයිත් මතක් කරන්න ඕනේ... අන්න ඒකට තමයි මේ....

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් වෙන්නත් එක්ක මේක..

    bump
     
    May 30, 2014
    413
    110
    0
    යහපාලනෙට ඡන්දේ දුන්න එකෙකුටවත් අද කොන්දක් නෑ එදා කතා කරපු මොරාල් එකෙන් කතා කරන්න. රට නන්නත්තාර කරන්න දායක වුනා කියල පිළිගන්න එකෙක්ටවත් කොන්දක් නෑ.

    awalan kalawan unta koheda bn kondak
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මචං ඔය නම් ලිස්ට් එකට චතුර සේනාරත්නගෙ නම දාගන්න බැරි වෙයිද...? ඌ ජාති පුතයෙක්, එඩිතර කොල්ලෙක් ජාත්‍යන්තරය එක්ක උනත් ගේම ඉල්ලයි තනියම, මම හිතන්නෙ පුරංඅප්පුට පස්සෙ බිහිවෙච්ච වීර චරිතයක්.
     
    May 30, 2014
    413
    110
    0
    මචං ඔය නම් ලිස්ට් එකට චතුර සේනාරත්නගෙ නම දාගන්න බැරි වෙයිද...? ඌ ජාති පුතයෙක්, එඩිතර කොල්ලෙක් ජාත්‍යන්තරය එක්ක උනත් ගේම ඉල්ලයි තනියම, මම හිතන්නෙ පුරංඅප්පුට පස්සෙ බිහිවෙච්ච වීර චරිතයක්.

    sorry ban uge namath danna thibune
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ෂ
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    116 27.49% ගෝඨාබය රාජපක්ෂ
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    215 50.95% Voters
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    poll eka iwarai my3 udinma innawa :yes::yes:

    වෙනස කල නායකයා රැකගමු...
    එක්වෙමු... ඊලග ජනාධිපතිවරනේදීත් වෙනස කරමු...