මචං මී උන හැදිල මම දන්න කොල්ලෙක් මලා හෙන උස මහත තරුන එකෙක්. මේ උණ මෙච්චර දරුණුද බන්? මෙකෙන් බේරෙන්න විදියක් නැද්ද? මමත් මඩේ යනව, ඔය එක එක ජලාෂ වල නාන්න කොල්ලොත් එක්ක ඇවිදින කොට.
If untreated then it can be fatal.මචං මී උන හැදිල මම දන්න කොල්ලෙක් මලා හෙන උස මහත තරුන එකෙක්. මේ උණ මෙච්චර දරුණුද බන්? මෙකෙන් බේරෙන්න විදියක් නැද්ද? මමත් මඩේ යනව, ඔය එක එක ජලාෂ වල නාන්න කොල්ලොත් එක්ක ඇවිදින කොට.
පස් පංගුව බොන අයට මී උණ හැදෙන්නෙ නෑ - මී උණ ලක්ෂණ ආපු හැටියෙ පස් පංගුව බිව්වාමත් දරුණු වෙන්නෙ නෑ ලෙඩේ - දවස් 3න් හොඳ වෙනවා.මචං මී උන හැදිල මම දන්න කොල්ලෙක් මලා හෙන උස මහත තරුන එකෙක්. මේ උණ මෙච්චර දරුණුද බන්? මෙකෙන් බේරෙන්න විදියක් නැද්ද? මමත් මඩේ යනව, ඔය එක එක ජලාෂ වල නාන්න කොල්ලොත් එක්ක ඇවිදින කොට.
ජලාශ වල නාන්න ගිහින් නං හැදෙන්න විදියක් නැහැ
ගලා යන්න නැති වතුර තියන කුඹුරු වලින් වගේ නං හැදෙන්න පුලුවන්
අවුවටත් ඒ විසබීජ විනාස වෙනවා කියලා අහල තියෙන්නෙ
මීයන්ගෙ කිඩ්නි වලද කොහද ඒ බැක්ටීරියාව ඉන්නෙ
හැදුනු ගමන් හොස්පිටල් අරන් ගිහින් මුලින්ම හොයා ගත්තොතින් කිසි අවුලක් නැතුව සනීප කරන්න පුලුවන් මම දන්න විදියට
ඇන්ටිබයොටික් තියනවා, කුඹුරු වැඩ කාලෙට ගොවියන්ට ඒව නිකන් දෙන්නෙ ඒව බීල කුඹුරු වැඩ කරන්න කියලා, එතකොට හැදෙන්නෙ නැහැ
නිකන් වතුරට බැස්සට හැදෙන්නෙ නැහැ තුවාල හරි මොනවා හරි තියෙන්න ඕන විසබීජ ඇඟට එන්න

