මී පාසානම්????

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    453451169_XS.jpg



    මචෝ මී ප්‍රශ්නයක් තියනවා... මේ මීයෝ මහා වදයක් වෙලා. මී පාසානම් වර්ගයක් තියනවද කෑවහම මියා මැරෙනවා නමුත් කුණුවෙලා ගදගහන්නේ නැතිව වේලිලා යන ???? නැතිනම් වැඩියෙන්ම සාර්ථක වර්ගය මොකක්කද ??
     

    fucker2016

    Member
    Mar 1, 2016
    39
    11
    0
    Pissuda ban sattunta waha denda. Katha wada nokara meeyanta enna bari wenna gedara hada ganin!
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සත්තුන්ට වහ දෙන්න එපා බන්. උබ නියම කොල්ලෙක් නම් එහෙම කරන්නෙ නෑ. අරූ කිව්වා වගේ මීයො එන්නෙ නැති වෙන්න පිළිවෙලකට තියා ගන්න. එක්කො පූසෙක් හදන්න. පූසගෙකට හඬට මීයො බයයි.:)
     

    fucker2016

    Member
    Mar 1, 2016
    39
    11
    0
    සත්තුන්ට වහ දෙන්න එපා බන්. උබ නියම කොල්ලෙක් නම් එහෙම කරන්නෙ නෑ. අරූ කිව්වා වගේ මීයො එන්නෙ නැති වෙන්න පිළිවෙලකට තියා ගන්න. එක්කො පූසෙක් හදන්න. පූසගෙකට හඬට මීයො බයයි.:)

    Ow machan. meeyanta enda puluwan hama tanakma wahala tiyenne mamanam. kambi dal niyamai oya wadeta.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    අපෙත් ඔහොම තමයි මචන් පව් කියලා හුරතල් කරලා පට්ටෙට බෝ වෙලා දැන්...මටත් මී පාසානම් දෙන්ඩ හිතිලා තියෙන්නෙ ඒත් ගෙදර බල්ලෙක් ඉන්නව ඒක හින්දා නොකර ඉන්නෙ...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    paw wada karanna epa machan.meeyage nemei.unta bowenna parisare hadana apie waradi. anika man attakeewen dannawa ohoma karapu ayata pawle kenekge pitin hari paladenawa.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචං food city eke ඔය "වස" වර්ග තියන රාක්කයේ බලපන්කො. ඒ තියෙන ඒවා ඔය උබ කියන ජාතියේ මී පාසානම් තමයි. මැරැනට මීකුණ ගද නැහැ.
    ඒත් මචං පුළුවන් නම් මී උගුලක් හොයා ගන්න බලන්න. අනිවා දවසට එකෙක් අහුවෙනවා හරියට ගානට බැදපු පොල් කෑල්ලක් තිබ්බොත්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සත්තුන්ට වහ දෙන්න එපා බං. උඹටත් ආත්ම ගානක් වහ කැවිල මැරෙන්න වෙයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රයිසින් ටිකක් තියේ දෙන්නද ? :baffled: :baffled:
    කරවෙලා මැරෙන්න ඕන්නං කූඩුවක් ගනිං මීයො අහුවෙන, අල්ලගෙන මරල කෝට්ටක ගහල බැදපං :yes: :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    පවු බං, අපේ ගෙදරත් ඉන්නවා එත් එච්චර අවුලක් නෑ.. අහල පහල ගෙදරකින් හරි පුසෙන් උස්සන් ඇවිත් තියන්න දවස් ටිකක්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අපෝ අපේ ගෙදර ඔහොම තමයි උන් යක්ෂ මියෝ වගයක් වයර් කනවා රෙදි කනවා , හැම දේම කනවා අපිවත් කනවා රෑට ලයිට් දාගෙන නිදා ගන්න වෙලා තියෙන්නේ. උන්ට වහා දැම්මත් කන්නේ නැහැ පිරිසිදුවට ගේ තිබ්බට සිවිලිමේ ඉන්නේ සිවිලිම ගලවන්න බැහැනේ.
     
    Jun 10, 2008
    298
    24
    0
    mouse-trap-cages-1.jpg

    these are available on any hardware store 350Rs/

    We bought two of these for garage and one for kitchen. Just bait them with a coconut piece(burn it for a little while)_ rats love that smell :yes:

    caught more than 30 of them buggers, all released to wild (abandoned paddy field)

    Now more than two months, haven't seen a single rat at my place.
     
    • Like
    Reactions: akilar25

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඔවා පල දෙනවා බන්

    වහ දෙන්න එපාමි කුඩුවට අල්ලලා කොහේ හරි ගිහින් අත ඇරපන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මී පසානම් කෑවම මීයා එකපාරට මැරෙන්නේ නෑ හුත්තො.
    ආත්ම ගානක් පඩිසන් දෙන පව් ඕවා.
    ඌගේ ඇස් ටික ටික පෙන්නේ නැතුව යනවා.
    ඌට වතුර තිබහ එනවා.
    ඇස් පේන්නේ නැති උනාමයි,වතුර තිබහටයි ඌට තෝන්තුව වගේ ඇවිත් ඔලුව විකාර වෙන්න ගන්නවා.
    ඊට පස්සේ ඇග පණ නැති වෙන්න අරන් හුස්ම ගන්න අමාරු වෙනවා.
    එහෙම වෙලාවක් ඉදලයි මැරෙන්නේ විදව විදව.
    අපේ ගෙදර ගොන් හුත්තලත් මී පසානම් තිබ්බා ඉස්සර.
    අම්මා අප්පච්චි ඇතුලුව සියල්ලම එකට ඉන්න වෙලාවක කිව්වා කෙලින්ම මම තොපිලා මී පසානම් තියලා මීයෝ විදවලා මැරුනම,ඒ පව උබලට පඩිසන් දෙනකොට මගේ ලගට වතුර විදුරක්වත් ඉල්ලන් නම් එන්න එපා කියලා.
    ගෙදර උන් සතියක් විතර මාත් එක්ක කතා කරේ නෑ.
    අනේ හුකේ කියලා මාත් හිටියා මගේ පාඩුවේ මගේ වැඩ කරගෙන.
    පස්සේ මාත් එක්ක කතා කරන්න ගත්තා.
    දැන් ශේප්.
    මී පසානම් නම් ආපහු කවදාවත් ගෙනාවේ නෑ අපේ ගෙදරට.
    හොදම දේ පුසෙක් හදපන් බන්.
    ගෙදර බල්ලො ඉන්නවානම් ටික ටික බල්ලට පූසව හුරු කරපන්.
    පූසෙක් ගෙදර ඉන්නවා කියන ඉවටයි,සද්දෙටයි මීයෝ එන්නේ නෑ බන්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    අපෝ අපේ ගෙදර ඔහොම තමයි උන් යක්ෂ මියෝ වගයක් වයර් කනවා රෙදි කනවා , හැම දේම කනවා අපිවත් කනවා රෑට ලයිට් දාගෙන නිදා ගන්න වෙලා තියෙන්නේ. උන්ට වහා දැම්මත් කන්නේ නැහැ පිරිසිදුවට ගේ තිබ්බට සිවිලිමේ ඉන්නේ සිවිලිම ගලවන්න බැහැනේ.

    අපෙත් සිවිලිමේ ඉන්නේ.. වෙලාවකට ගැරඩියෙක් එනවා ඕකට, එක පොරයයි සිවිලිම උඩ.