මචෝ මී ප්‍රශ්නයක් තියනවා... මේ මීයෝ මහා වදයක් වෙලා. මී පාසානම් වර්ගයක් තියනවද කෑවහම මියා මැරෙනවා නමුත් කුණුවෙලා ගදගහන්නේ නැතිව වේලිලා යන ???? නැතිනම් වැඩියෙන්ම සාර්ථක වර්ගය මොකක්කද ??

සත්තුන්ට වහ දෙන්න එපා බන්. උබ නියම කොල්ලෙක් නම් එහෙම කරන්නෙ නෑ. අරූ කිව්වා වගේ මීයො එන්නෙ නැති වෙන්න පිළිවෙලකට තියා ගන්න. එක්කො පූසෙක් හදන්න. පූසගෙකට හඬට මීයො බයයි.![]()



අපෝ අපේ ගෙදර ඔහොම තමයි උන් යක්ෂ මියෝ වගයක් වයර් කනවා රෙදි කනවා , හැම දේම කනවා අපිවත් කනවා රෑට ලයිට් දාගෙන නිදා ගන්න වෙලා තියෙන්නේ. උන්ට වහා දැම්මත් කන්නේ නැහැ පිරිසිදුවට ගේ තිබ්බට සිවිලිමේ ඉන්නේ සිවිලිම ගලවන්න බැහැනේ.