මී පැණි පූජාවේ අනුසස්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එළවලු වලට දැන් නේ කෘමිනාශක ගහන්නේ. නැත්නම් ඒ වගේ දේවල් වලට ඇත්තටම කරන්නේ තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න උපක්‍රම මිසක් සත්තු ටිකක් මරලා උන්ගේ එළවලුව උස්සන් එනව වගේ දෙයක් නෙවෙයි නේ.
    මේක මේ දැන් දැන මි මැස්සෝ ඉන්න, උන් හදාගත්ත ගේ කඩල උන්ගේ පැණි ටික අරන් කරන පුජාවක් නේ.

    * මී මැස්සො හදපු ගෙවල් කඩන, එළවලු කන්න එන කෘමින්ව මරන අයට, වෙනත් සතුන්ව මරන අයට - ඒකෙ විපාකය ලැබෙනවා

    * ඒවට උපදෙස්, අනුබල දෙන අයට... Order එක දෙන අයට - ඒකෙ විපාකය ලැබෙනවා

    * කඩෙන් ගත්ත දෙයක් අරන් තව කෙනෙකුට දෙන, දන් දෙන අයට - ඒකෙ විපාකය ලැබෙනවා
    (කඩෙන් ගත්තෙ සත්ව හම් වලින් හදපු සෙරෙප්පු දෙකක් වෙන්නත් පුලුවන්. ආහාරයක් වෙන්නත් පුලුවන්.)
     
    • Like
    Reactions: wqe123