මී පැණි හා එහි ඖෂධ ගුණය...

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මී පැණිවල සෑබෑතත්වය විද්‍යඥයින්ට පවා තහවුරැ කරගැනීමට හැකිවුයේ මීට වසර කිහිපයකට පමණ පෙරය. නමුත් මීට වසර 1400 කට ප්‍රථම නොදියුණු සමාජයක ප්‍රකාශ වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක මෙය පැහැදිලිව එනම් එහි රෝග නිවාරණ හැකියාව හා මෙය මීමැස්සාගේ උදරය තුල නිපදවන ඖෂධයක් යන්න අවධාරනය කිරීම ලොවම මවිත කරවන කාරණයකි. එනම්,

    මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය
    ශුද්ධ වූ කුර්ආනය 16-69

    ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද?. පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද?
    ? අබූ අර්ශද්


    ඉන්දියාෙව් ඝෘෂී වරැන් ෙව්ද ගන්ත්‍ර ලියද්දි ඒත ෙකාට ලංකාෙව් අාර්යුෙව්දය මීට වසර 3000කට කලින් පුස්ෙකාල ෙපාත් වල ලියෙවද්දි මහා රාවණ රජ තුමා ෙලා්ෙක් අංක ඒෙක් ෙෙවද්‍ය වරයා විදිහට ෙදවි බමුණන්ෙගන් සම්මාන ලබද්දි කුරාෙන ලියපු අයෙග් අත්තල මුත්තල වත් ඉපදිලා නෑ
    ෙවදමහත්තෙයක්ෙගන් අාර්යුෙව්ද ෙවද කම ක් කරගත්ත ෙපාඩි ළමයි හිටන් දන්නවා මී පැණි කියන්ෙන අාර්යුෙව්ෙද් ඒප ප්‍රධාන ඔෟෂදයක් කියල අාර්යුෙව්දය කියන්ෙන ෙව්ද 5න් ඒකක් ඒක ලියද්දි මැද ෙපරදිග පැත්ෙත හිටපු අය අැදුමක් වත් අදින්න දන්නවද දන්ෙන නෑ ඒ් හින්ද මචන් පුහු අාගමික දැක්ෙමන් මුලා ෙවලා ෙමතන පච දාන්න කලින් ෙපාඩ්ඩක් කරුණු කාරනා ෙහායල බලල වගකීමක් අැතුව දාපන්
     
    • Like
    Reactions: migaramk
    .............ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද?. පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද?................
    :lol::lol::lol:අහෝ...ඇබොරිජිනල්ලා පවා දිව්‍යමය වාක්‍ය කියන සේක!:P
     
    • Like
    Reactions: prageeth119lk

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මුන් බොරුත් කියනවනේ ඒ මදිවට
    මී පැනි වල මල පහ තියෙනවා කියලා විකිපීඩියා එක වත් කියල නෑනෙ

    Honey
    Main article: Honey
    Honey combs

    Honey is the complex substance made when the nectar and sweet deposits from plants and trees are gathered, modified and stored in the honeycomb by honey bees as a food source for the colony. All living species of Apis have had their honey gathered by indigenous peoples for consumption, though for commercial purposes only Apis mellifera and Apis cerana have been exploited to any degree. Honey is sometimes also gathered by humans from the nests of various stingless bees.

    http://en.wikipedia.org/wiki/Honey_bee
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මම කැමතියි මේක දාපු කෙනා... මෙතනට ඇවිල්ල වැඩිදුර කරුණු පැහැදිලි කරනවනම්...
    තමන් දෙයක් දානවනම් හොදට දැනගෙන දාන්න ඕන...

    nice joke
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    .................මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි..................
    සිරාජ් පාසැල්වත් ගිහින් තියනවද?මේ තරම් සරල දෙයකට ඔය බහුබූත ඈඳාගන්නේ ඇයි?මීමැස්සා රොන් හෝ පැනි ගෙන යන්නේ මල්ලක දාලා නෙවෙයි නේ:lol:එයා මල් පැනි උරලා සිරුරේ තැන්පත් කරගෙන ගිහින් මීවදේ දාද්දී,ඒ සතාගේ සිරුරේ යම් හෝ කිසියම් කොටසක් ගෑවෙන-කළවම් වෙනබව කියන්නත් දෙයක්ද?:eek:

    ලොල්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මම කැමතියි මේක දාපු කෙනා... මෙතනට ඇවිල්ල වැඩිදුර කරුණු පැහැදිලි කරනවනම්...
    තමන් දෙයක් දානවනම් හොදට දැනගෙන දාන්න ඕන...

    nice joke

    uththara naah wage :rolleyes::rolleyes:
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ඕක ඉතින් 1400 මොකක්ද?

    2500ට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ට විළඳ මී පැණි දානයක් දුන්නේ

    foolishness
    :P:P:P
     
    oyaatath oonnethi deyak nehe.....:P
    ඒ කියන්නේ මේ වගේ අමුලික පච සමාජගත වෙන්න ඉඩදීලා අපි ඇහ-කට වහගෙන ඉන්න ඕන කියලද?:D:P

    හොද ත්‍රෙඩ් එකක් :)
    ස්තූතියි මචං
    ටාකූර් ඔන්න පිස්සු කෙළිනවා...මොකද්ද හොඳ ?:oo::rolleyes:
    රෙප් දුන්නෙ නෑ සිරාට ?:P
     
    • Like
    Reactions: nilangaferna

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ඒ කියන්නේ මේ වගේ අමුලික පච සමාජගත වෙන්න ඉඩදීලා අපි ඇහ-කට වහගෙන ඉන්න ඕන කියලද?:D:P

    ටාකූර් ඔන්න පිස්සු කෙළිනවා...මොකද්ද හොඳ ?:oo::rolleyes:
    රෙප් දුන්නෙ නෑ සිරාට ?:P
    ඒ මනුස්සයා අමාරුවෙන් කොපි පේස්ට් කරපු එක...මේ ගැන දෙවනි ආටිකල් එක යහමගේ දානකං මෑන්ස් රිප්ලයි කරන් නෑ....
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ වගේ කරුණු හොයල බලන්නෙ නැතුව ත්‍රෙඩ් දාලා ඒවට ලෝකෙ තියන ආගමුත් ගාවගෙන ආගමක් නොන්ඩි කරවන්න එපා බන්
    මොනව උනත් කවුරු හරි මිනිස්සු ටිකක් ගෙ ඇදහිල්ලක් නේ ඒ හින්ද මී පැණි හරි වෙන මොනව හරි වේවා ආගමක් අදහන මිනිස්සු ටිකක් හොයා ගත්තා කියල දාල ඒ ආගම අදහන මිනිස්සුව නෝන්ඩි කරවන්න එපා

    මීපැණි කියන දේ ඉන්දියාවේ වේද ගන්ත්‍රවල එන ආර්යුවේදය කියන වේදයේ යෙදෙන ප්‍රධාන ඕෂද වලින් එකක්
    ආර්යුවේදය ඝෘෂී වරුන් පොත් වල ලියුවෙ කුරාණය ලියන්න අවුරුදු 1000කට වඩා කලින්

    අනික් එක මැදපෙරදිගට මී පැණි ඔෂදයක් විදියට යොදා ගන්න ඕනෙ කියන අදහස ගියේ ඉන්දියාවෙන්ද කියල සාධාරණ සැකයක් තියෙනවා

    ඒකට හේතුව මම උදාහරණයකින් පැහැදිලි කරන්නම් දැනට තියෙන ඉලක්කම් ක්‍රමය හින්දු අරාබි අංක ක්‍රමය කියන එක මුලදි භාවිත කරේ ඉන්දියාවේ දී එත් අන්තිමට ඉන්දියාවට ආපු මැදපෙරදිග ඉන්න වෙළෙන්දො ටික ඒ අංක ක්‍රමය තමනගෙ රටට අරන් ගිහින් හින්දු ඉලක්කම් ක්‍රමය කියන ක්‍රමයට තමන්ගෙ නමත් දාගෙන ඒක හින්දු අරාබි ඉලක්කම් ක්‍රමය කර ගත්තා පැහැදිලි වම හොරකමක් කරල තියෙන්නෙ

    ඉතින් එහෙම සාක්ෂි තියෙන එකේ මීපැණි ටිකත් වේද ගන්ත්‍ර වලින් ඉස්සුවෙ නෑ කියල කියන්න බෑනෙ
    පොලිසිය උනත් එක පාරක් හොරකමක් කරල අච්චු කරපු ආයි වැරැද්දකට මාට්ටු උණ හොරෙක් දිහා වැඩි පුර සැකෙන් බලන්නෙ ඌ හොරා කියල දන්න හින්ද

     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    සිරා නාන හැටිනම් (හැමදාම වගේ) දැකලා තියෙනවා.. යකෝ මෙහෙම නෑමක් දැක්කමයි. මීපැනි ටිකක් ඇරන් ඉසකුඩිච්චියක් වත් දාගන් එතකොටවත් හරියයිද බලන්න:rofl::rofl::rofl::rofl: