මී මැස්සෝ බිස්නස්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පෙට්ටි 50 හදල මි මැස්සන්ට පැණි ගන්න තැනක් නැති උනාම මොකද කරන්නේ

    loku gas tiyena pattak hoyaganna one wadeta. Etakota prashnayak neh.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සීනි කිලො දෙකක් විතර දිය කරලා දෙන්න ඔන පුසො:lol:

    මහ කැරිම සීන් එක ඕක බන් :lol::sorry:
    උන්ට පැනි හොයන්න නැති හන්ද මාත් කරා කාලයක්
    පස්සෙ තෙරුමක් නැති හන්ද නැවැත්තුවා
    ගමක ඉදලත් පෑනි නෑ:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ

    සීනි දියකරලා දුන්නොත් මී පැනී ගුන නැහැලූ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සීනි දියකරලා දුන්නොත් මී පැනී ගුන නැහැලූ.

    එහෙම එකක් නැහැ
    මී පැනි හැදෙන්නෙ මීමැස්සොන්ගෙ ඇග ඇතුලෙදි වෙන ජීර්න ක්‍රියාවලියක් නිසා
    උන් මල් වලින් එකතු කරන පැණි කෙලින්ම වද වල පුරවන්නෙ නැහැ, උන් ඒව කාල යම් තරමකට ජීරනය කරලා ආපහු වමාරලා තමයි වද වල පුරවන්නෙ එතකොට තමයි මී පැණි කියලා කියන්නෙ
    පැණි වෙන්නෙ අර උන්ගෙ ඇග ඇතුලෙ වෙන ජීර්ණ ක්‍රියාවලිය නිසා, ඒක නිසා උන් සීනි වලින් හැදුවද මල් වලින් හැදුවද කියන එක අදාල නැහැ

    මේකත් හරියට උක් වලිනුත් සීනි හදනවා බීට් වලිනුත් හදනවා සීනි උනාට පස්සෙ දෙකම එකයි, ඒ වගේ තමයි අපි දීපු සීනි වලින් හැදුනා කියලා ලොකු වෙනසක් නැහැ

    අනික මීමැස්සොන්ට සීනි දෙන්නෙ වහින කාලෙට විතරයි අනෙක් කාල වල මල් පැණි නැහැ කියලා සීනි දෙන්නෙ නැහැ එතකොට ඒ මීමැස්සො හෙල්දි නැහැ, අනික සීනි විතරක් දීල හරියන්නෙ නැහැ සාමාන්‍යෙන් කොමන්ම විදිය තමයි සීනි වලට රට ඉදි මිශ්‍ර කරලා දෙන එක ඒකත් දෙන්නෙ පොඩි ප්‍රමානයක් ඒකෙන් පැණි හදන්න නෙමෙයි දෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: powersport

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම එකක් නැහැ
    මී පැනි හැදෙන්නෙ මීමැස්සොන්ගෙ ඇග ඇතුලෙදි වෙන ජීර්න ක්‍රියාවලියක් නිසා
    උන් මල් වලින් එකතු කරන පැණි කෙලින්ම වද වල පුරවන්නෙ නැහැ, උන් ඒව කාල යම් තරමකට ජීරනය කරලා ආපහු වමාරලා තමයි වද වල පුරවන්නෙ එතකොට තමයි මී පැණි කියලා කියන්නෙ
    පැණි වෙන්නෙ අර උන්ගෙ ඇග ඇතුලෙ වෙන ජීර්ණ ක්‍රියාවලිය නිසා, ඒක නිසා උන් සීනි වලින් හැදුවද මල් වලින් හැදුවද කියන එක අදාල නැහැ

    ඇත්තද??:confused:
     
    uba waradiy mcn. seeni walin hadana mee pani wala quality eka adui. eka scientifically pennala tiyenawa. mal walin ganna pani wala seeni wala nati nutrients tiyenawa. ewa mee massage enzymes ekka ekatu wela tamai mee pani hadenne.

    eka nisa tamai manuka honey wage ewa normal mee pani walata wada ganan wadi. eka nisa tamai rubber honey ganan adu. rubber honey wala nutrients adui, manuka honey wala nutrients godak wadiy.

    oya wage honey warga godak tiyenawa loke. ewa mama wenama thread ekaka daanna inne. eka nisa seeni walin hadana mee pani saha mal wala pani walin hadana mee pani dekama ekay kiyala waradawa terum ganna epa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ

    එහෙම එකක් නැහැ
    මී පැනි හැදෙන්නෙ මීමැස්සොන්ගෙ ඇග ඇතුලෙදි වෙන ජීර්න ක්‍රියාවලියක් නිසා
    උන් මල් වලින් එකතු කරන පැණි කෙලින්ම වද වල පුරවන්නෙ නැහැ, උන් ඒව කාල යම් තරමකට ජීරනය කරලා ආපහු වමාරලා තමයි වද වල පුරවන්නෙ එතකොට තමයි මී පැණි කියලා කියන්නෙ
    පැණි වෙන්නෙ අර උන්ගෙ ඇග ඇතුලෙ වෙන ජීර්ණ ක්‍රියාවලිය නිසා, ඒක නිසා උන් සීනි වලින් හැදුවද මල් වලින් හැදුවද කියන එක අදාල නැහැ

    මේකත් හරියට උක් වලිනුත් සීනි හදනවා බීට් වලිනුත් හදනවා සීනි උනාට පස්සෙ දෙකම එකයි, ඒ වගේ තමයි අපි දීපු සීනි වලින් හැදුනා කියලා ලොකු වෙනසක් නැහැ

    අනික මීමැස්සොන්ට සීනි දෙන්නෙ වහින කාලෙට විතරයි අනෙක් කාල වල මල් පැණි නැහැ කියලා සීනි දෙන්නෙ නැහැ එතකොට ඒ මීමැස්සො හෙල්දි නැහැ, අනික සීනි විතරක් දීල හරියන්නෙ නැහැ සාමාන්‍යෙන් කොමන්ම විදිය තමයි සීනි වලට රට ඉදි මිශ්‍ර කරලා දෙන එක ඒකත් දෙන්නෙ පොඩි ප්‍රමානයක් ඒකෙන් පැණි හදන්න නෙමෙයි දෙන්නෙ

    මමනම් ඔය කෙස් එක හරියටම දන්නේ නැහැ. එත සමහරු කියනවා කෑලෙන් කඩලා ගන්න මී පැනී අනිත් එවට වඩා ගුනයි කියලා. හැබැයි කැලේ එවගේ පාට සහ රසනම් වෙනස්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සීනි කිලො දෙකක් විතර දිය කරලා දෙන්න ඔන පුසො:lol:

    Man hithuwe umba joke ekata kiwwa kiyala. Thread eka kiyewwamane danne Seeni diya karala dunnath un Mee pani hadanawa kiyala. :yes::yes:

    Thanks.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම මේ දවස ටිකේම මී වදයක් දඩයම් කරනවා බන්. තවම තියෙන තැන හොයාගන්න බැරි උනා. වෙන උන්ගෙ වතු වල තියෙන ඒවා උස්සන්නත් බැනේ. මෙහෙ ඉස්සර සැහෙන්න හිටිය දැන් නිකම් කළුනික හොයනවා වගේ වැඩක්. මී මැස්සෝ එක්කම පෙට්ටි ගන්න තියෙන්නේ කොහෙද? කොහොමද තව පෙට්ටි හදාගන්නේ අලුතින්?
    මෙහෙ දැන් කනෙයියෝ වත් නෑ බන්.

    mee masso ekka petti one nam set karala dennam.

    phunuwak ganne kohenda.

    pm me.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    mee masso ekka petti one nam set karala dennam.

    pm me.

    මහ කැරිම සීන් එක ඕක බන් :lol::sorry:
    උන්ට පැනි හොයන්න නැති හන්ද මාත් කරා කාලයක්
    පස්සෙ තෙරුමක් නැති හන්ද නැවැත්තුවා
    ගමක ඉදලත් පෑනි නෑ:(
    pani na kiyala danaganne kohomada?
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහ කැරිම සීන් එක ඕක බන් :lol::sorry:
    උන්ට පැනි හොයන්න නැති හන්ද මාත් කරා කාලයක්
    පස්සෙ තෙරුමක් නැති හන්ද නැවැත්තුවා
    ගමක ඉදලත් පෑනි නෑ:(

    godak pani tiyena mal hadena gas tiyena pattak hoyaganna one wadeta. gewal wala tiyena mal gas wadak ne bn. loku palaturu gas wage ewa tamai one.