පෙට්ටි 50 හදල මි මැස්සන්ට පැණි ගන්න තැනක් නැති උනාම මොකද කරන්නේ
සීනි කිලො දෙකක් විතර දිය කරලා දෙන්න ඔන පුසො![]()

මහ කැරිම සීන් එක ඕක බන්
උන්ට පැනි හොයන්න නැති හන්ද මාත් කරා කාලයක්
පස්සෙ තෙරුමක් නැති හන්ද නැවැත්තුවා
ගමක ඉදලත් පෑනි නෑ
සීනි දියකරලා දුන්නොත් මී පැනී ගුන නැහැලූ.

එහෙම එකක් නැහැ
මී පැනි හැදෙන්නෙ මීමැස්සොන්ගෙ ඇග ඇතුලෙදි වෙන ජීර්න ක්රියාවලියක් නිසා
උන් මල් වලින් එකතු කරන පැණි කෙලින්ම වද වල පුරවන්නෙ නැහැ, උන් ඒව කාල යම් තරමකට ජීරනය කරලා ආපහු වමාරලා තමයි වද වල පුරවන්නෙ එතකොට තමයි මී පැණි කියලා කියන්නෙ
පැණි වෙන්නෙ අර උන්ගෙ ඇග ඇතුලෙ වෙන ජීර්ණ ක්රියාවලිය නිසා, ඒක නිසා උන් සීනි වලින් හැදුවද මල් වලින් හැදුවද කියන එක අදාල නැහැ

මේකත් හරියට උක් වලිනුත් සීනි හදනවා බීට් වලිනුත් හදනවා සීනි උනාට පස්සෙ දෙකම එකයි, ඒ වගේ තමයි අපි දීපු සීනි වලින් හැදුනා කියලා ලොකු වෙනසක් නැහැ
අනික මීමැස්සොන්ට සීනි දෙන්නෙ වහින කාලෙට විතරයි අනෙක් කාල වල මල් පැණි නැහැ කියලා සීනි දෙන්නෙ නැහැ එතකොට ඒ මීමැස්සො හෙල්දි නැහැ, අනික සීනි විතරක් දීල හරියන්නෙ නැහැ සාමාන්යෙන් කොමන්ම විදිය තමයි සීනි වලට රට ඉදි මිශ්ර කරලා දෙන එක ඒකත් දෙන්නෙ පොඩි ප්රමානයක් ඒකෙන් පැණි හදන්න නෙමෙයි දෙන්නෙ

මම මේ දවස ටිකේම මී වදයක් දඩයම් කරනවා බන්. තවම තියෙන තැන හොයාගන්න බැරි උනා. වෙන උන්ගෙ වතු වල තියෙන ඒවා උස්සන්නත් බැනේ. මෙහෙ ඉස්සර සැහෙන්න හිටිය දැන් නිකම් කළුනික හොයනවා වගේ වැඩක්. මී මැස්සෝ එක්කම පෙට්ටි ගන්න තියෙන්නේ කොහෙද? කොහොමද තව පෙට්ටි හදාගන්නේ අලුතින්?
මෙහෙ දැන් කනෙයියෝ වත් නෑ බන්.
phunuwak ganne kohenda.
Man hithuwe umba joke ekata kiwwa kiyala. Thread eka kiyewwamane danne Seeni diya karala dunnath un Mee pani hadanawa kiyala.
Thanks.

mee masso ekka petti one nam set karala dennam.
pm me.
pani na kiyala danaganne kohomada?මහ කැරිම සීන් එක ඕක බන්
උන්ට පැනි හොයන්න නැති හන්ද මාත් කරා කාලයක්
පස්සෙ තෙරුමක් නැති හන්ද නැවැත්තුවා
ගමක ඉදලත් පෑනි නෑ
එළ
මි පැණි 1200 වගේ නේ වෙන්නේ බන්