මී හරකෙක් කථා කරනව දැකල තියද?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සෙනසුරා කියන්නේ ජ්‍යෝතිෂයේ තියන බලවත් ග්‍රහයෙක්. නොදන්න කමට විහිලු සපයන්න එපා.....කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රනවක මහතාගෙන් මේ ගැන අහල බලන්න ඕනනම්.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සෙනසුරා කියන්නේ කවුද කියල කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්නගෙන් අහපල්ල
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕකා කියන එවායෙ වෙන්නෙම අනික් පැත්ත බන්.. රෙදි ඇදන් එනව නෙ මුන්.. මැච් එක දිනනව කිව්ව 2011 පිට සක්වල ජීවින් එනව කිව්ව 2014 තව මොනා කියල තියනවද දන්නේ නෑ.. සම්භාවීතාව 2/1 වෙන මොනා හරි හුට්ටක් කියල.. හදිස්සියෙ වත් හරි ගියොත් ඌ තමයි පොර.. අපිටත් කියන්න පුළුවන් ඕයි ඔහොම.. ලාවට ජෝතිය්ෂ පාරක් දාගෙන බඩ වියත රැක ගන්න උන්වත් බාල්දු කරනව කාලකන්නියා..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    අනේ මූ හිතන් හිතන් ඉන්නේ අත් දෙක රවුම් කරලා රගපාලා ඔයි විදියට කියද්දී මිනිස්සු මුන්ව අදහයි කියලා. ,, පව් ඇත්තටම මුන් ඉන්නෙත් හීන ලෝකවල.:lol::lol:

    මේ කියන්නෙත් ඔයි අයියම තමයි...
     
    Last edited:

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ලැජ්ජයි... මේවගේ හරක් අපේ රටේ ඉන්නවද කියල.. මම ඉස්කෝලෙ යනකාලෙ හිතුවෙ අපි ලෝකෙම ඉන්න බුද්ධිමත් ජාතියක් කියල දැන් පේන විදියට පැපුවා නිව් ගිනියා වල ඉන්න මිනිස්සු අපිට වඩා දියුණුයි.
    මොකද්දද මේ ආණ්ඩුවට වේලා තියෙන්න දැන්... සක්කිලි වැඩනෙ කරන්නෙ... තවත් මුන්ට ඣන්දෙ දෙන හරක් ඉන්නවා කියනකොට රට ගැන දුකයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :lol: මේ අර නැති වෙච්ච ප්ලේන් එක හම්බ වෙනවා කිව්ව පිස්සු පොර නේහ්......... :rofl: