මුංට අස්වැසුම දෙන්න අපි Tax ගෙවන්න 🤗

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    අපිත් ඕක ඉල්ලමු බන්. :angry: :angry: :angry:
    අඩුම තරමේ වතුර බිලක්, ඉන්ටනෙට් බිලක්වත් ගෙව්වැහැකි. නැත්නම් අපි හැමදාම ටැක්ස් ගෙවනවා විතරයි. කීසිම බෙනිෆිට් එකක් නෑ

    @scurvy උබත් අනිවා ඉල්ලපන්. උබට දෙන්න බෑ කියලා කිව්වොත් මට PM එකක් දාපන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න ඉතින් සල්ලි නැතුව බෑනෙ. මෙතුවක් කල් රටේ හිටපු පාලකයන්ගෙ දක්ෂතාවය පෙන්වන තවත් අවස්ථාවක් ඕක.
    අනික ඔය මිනිස්සුත් ඔයිට වැඩිය කීයක් හරි හොයාගන්න පුළුවන් ජොබ් තියනව යන්නෙ නෑ පඩි මදි කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    පෙට්‍රල් 120ට බස්සල දෙන්නම්,
    මාසික බදු නිදහස ලක්ශ 2 කරන්නම්

    කියල පොරොන්දූනාට කවදද දෙන්නෙ???ගමේ උන්ගෙන් බේරිල්ලක් නෑ🤔
    ටැක්ස් ෆයිල් submit බීශනේ තිබ්බේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ලොක්කට ගූත් නැතුව ඇති
    සහනාධාර කැපුවා නේ
    බඩ කට පිරෙන්න කන්න නැතුව ඇති



    ලැජ්ජාවක් තියනවා නම් මෙහෙම කරයිද බන්
    VZnFEyd.png
    nhJOzq4.png

    ------ Post added on Dec 2, 2024 at 10:30 PM
    1733197679790.png


    මලිත්ට ගැහුවම... ඇයි චංචලා අඬන්නෙ....?
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොනවද බං තේරුම් ගන්න තියෙන්නේ දැන් අනුර ආවේ රනිල් කරන ඒවා කරන්න ද

    ranil neda wate kiyagena yanne anura karanne ranilge ewa kiyala, a huththige putha karapuwa awulada dan
     
    • Dislike
    Reactions: netudara