මුක්කුන්ද මෙ සී ස්ලග්ස්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මුං විසයි බං බහුතරයක්.......:(

    නැද්ද මුහුදු කැකිරියො එහෙම.......අර සලාද හදන්න ගන්න උන්!

    images

    ඔන්න ,, හදා ගෙන කන්න :P:P:rofl:

    :dull::dull::dull::dull::dull:

    කැකිරියෝ කියන්නේ මුන්ටද බන් ???

    හපෝ අපි මුදේ බැස්සොත් ඕකුන් 10/15 අල්ලනවමය්..
    ඕකුන් ඉන්නවනේ බන් ඕන තරම්..ඕකුන්ව අල්ලලා වේලලා රට පටවනවලු..
    මඩිහ හරියේ බස්සොතින් නං බෑග් එකක් පිරෙන්න අල්ලගන්න පුළුවන්..ඕකුන් නිකන් පන නැති ගල් ජාතියක් වගේ නේ?

    උඩට ගත්තම චු කරන්න වගේ වතුර ටික යනකන්ම නැවෙනවා...ඊට පස්සේ අයෙත් වතුරේ දැම්මම කෙලින් වෙනවා
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :dull::dull::dull::dull::dull:

    කැකිරියෝ කියන්නේ මුන්ටද බන් ???

    හපෝ අපි මුදේ බැස්සොත් ඕකුන් 10/15 අල්ලනවමය්..
    ඕකුන් ඉන්නවනේ බන් ඕන තරම්..ඕකුන්ව අල්ලලා වේලලා රට පටවනවලු..
    මඩිහ හරියේ බස්සොතින් නං බෑග් එකක් පිරෙන්න අල්ලගන්න පුළුවන්..ඕකුන් නිකන් පන නැති ගල් ජාතියක් වගේ නේ?

    උඩට ගත්තම චු කරන්න වගේ වතුර ටික යනකන්ම නැවෙනවා...ඊට පස්සේ අයෙත් වතුරේ දැම්මම කෙලින් වෙනවා

    හ්ම් ඔව් බන් මුහුදු කැකිරියෝ(sea cucumber ) තමයි
    මඩිහ තියෙන්නෙ මාතර නෙද ? ඉස්සර ඔකුන් ගාල්ලෙත් ගොඩාක් හිටියා දැන් බෙහෙතකටවත් හොයාගන්න එකෙක් නෑ.ඉස්සර මුහුදෙ නාද්දි කකුලෙ වැදුනමත් හරිම අප්පිරියයි.
     
    • Like
    Reactions: Good Heart

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නුඩිබ‍්‍රැන්කියාවන් ද්විලිංගකයි. එකම සතාගේ ලිංග දෙකම තියෙනවා.

    අම්බානට ස්ව්යං වින්දනේ යෙදෙනවා ඇති! :P :D
     
    Similar threads