මුං විසයි බං බහුතරයක්.......
නැද්ද මුහුදු කැකිරියො එහෙම.......අර සලාද හදන්න ගන්න උන්!
![]()
ඔන්න ,, හදා ගෙන කන්න![]()





අහ මරු විස්තරේ මචන්
එළකිරි
පට්ට මචං..
+
විසයි බං බහුතරයක්
කැකිරියෝ කියන්නේ මුන්ටද බන් ???
හපෝ අපි මුදේ බැස්සොත් ඕකුන් 10/15 අල්ලනවමය්..
ඕකුන් ඉන්නවනේ බන් ඕන තරම්..ඕකුන්ව අල්ලලා වේලලා රට පටවනවලු..
මඩිහ හරියේ බස්සොතින් නං බෑග් එකක් පිරෙන්න අල්ලගන්න පුළුවන්..ඕකුන් නිකන් පන නැති ගල් ජාතියක් වගේ නේ?
උඩට ගත්තම චු කරන්න වගේ වතුර ටික යනකන්ම නැවෙනවා...ඊට පස්සේ අයෙත් වතුරේ දැම්මම කෙලින් වෙනවා
patta ban niyama wisthara tikak(+5)
ow ban pagenawa hitu kiyala lol


විසයි බං බහුතරයක්
bump
super +5
patta machan rep +![]()
patta ban niyama wisthara tikak(+5)
නුඩිබ්රැන්කියාවන් ද්විලිංගකයි. එකම සතාගේ ලිංග දෙකම තියෙනවා.

නියමයි බං. රෙප් 3 +

and rep backtfs..+++