මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපේ ඉතිහාහසේ බොරු කතා ගොඩක් තියෙනවා කියලා මටත් හිතිලා තියෙන්වා..විදේශ අක්‍රමණ වැඩි නිසා වෙන්නත් ඇති එහෙම වෙලා තියෙන්නේ..

    මන් මේ ගැන ඉදිරියට කියන්නම්....
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    Machan, ube wade watinawa, keep it up.,

    eth podi cases tikak tiyenawa,
    මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
    මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....

    Mahasen methanata adaala naane. Kashyapa ge father Dhathusena. Mahasen nemei.

    http://www.lanka.info/Sri_Lanka/ancientKings.jsp

    Ube මහසේන් දෙවියන් kiyana eka replace kaloth, katawa hari.
    Dathusena wage hoda rajek marapu kenekta gam vasiyan udaw kale ai.

    oya wage apen hangapu histroy eka gana hoyana kenek tamai meya.

    Jayarathna Pathiraarachchi

    http://www.jayarathna-pathiraarachchi.co.cc/

    you tube eke meyage videos 12k tiyenawa. menna 1st eka.

    http://www.youtube.com/watch?v=LP3QcIkOC_M

    me videos 12ma balanna. real history mokadda kiyala terei.

    keep it up.

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?:baffled:

    තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා.

    බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ.

    කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල..
    ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල.

    අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්.

    කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව.

    ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි.

    පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති.

    මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා.

    කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.

    කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු. :)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොද අදහසක් එත් මිනිස්සු බලය වෙනුවෙන් ඔය්ට වැඩිය දෙවලුත් කරනවා
     
    මන් හිතන්නේ මුගලන් වෙනස් කරපු ඉතිහාසය තාමත් පිලිගන්න අය ඉන්නවා....
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    macho mate sinhalen type karanne thama try kale na...
    mekai macho mate kiyanne ona ube kiyana eka wennath puluwan......
    but mehema wenne barida kashapa eyage thaththa maruwa dukata ha ema duka nathi karaganne oka haduwa wenne barida?
    ube kiyane eketh point ekak thiyenawa
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mekai sahoo mama mehema kathawak ahala thiyenawa, seegiriya kiyanne kashyapa'ge maligawa wenna kalin othana gala uda pansalak thibila thiyenawa, e wagema thama eka hamuduru kenekta ona wela thiyenawa methanin me pansala ai kara ganna.. Dathusena e kiyanne thatha maruwata passe e hamuduruwoo kashyapata kiyala e wade kara gaththa kiyala ahala thiyenawa, meka aththa boruwa nan prove karanna mata amarui...

    monawa unath seegiriya kiyanne adatath loke hoya ganna bari una thakshanayak ekka thiyena thanak..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් මමත් ඔය ගැන තර්ක කලා දවසක්..............
    හැබැයි මෙහෙම කරුණු ඉදිරිපත් කරලා නෙමේ................
    මම තර්ක කලේ පොතක පතක සෙල්ලිපියක තිබුනා කියලා ගෙඩි පිටින් අපි පිලිගන්න ඕනද කියලා.........
    මම කියුවෙත් කාශ්‍යප පියාව මැරුවනං ඒ තාත්තාගෙම අනිත් පුතාට බැරිවුනාද රට වැසියන් එක් එකතු වෙලා කැරැල්ලක් ගහන්න..........
    අනික අම්මත් ජීවතුන් අතර ඉන්නම කාලේ............
    ඒ රජතුමාව දේවත්වයෙන් සලකපු සමාජයක.............
    නියමයි සහෝ...............
    මම ආසයි උඹ හිතන විදිහට............