මුගේ නිකන් බොරු හයිප් එකක් තියෙන්නෙ කියලා හිතෙන්නේ නැද්ද? මූට වඩා අර 400m දුවන එකා හොදයි, මූ නිකන් අර පොඩි පොඩි රේස් දුවලා 2,3 වෙනවා විතරයි. ඔලිම්පික් යන්නත් බැරි වුනා නේ?.. මූ එක්කෝ හැමදාම රේස් නැත්තම් පරාදයි.. 

කෝ මට වීඩියෝ එකක් දාපන් ආසියාවෙ 1 වෙන එකක් ඒශියන් ගේම්ස් වල.nane asia #1 record eka muge neda
mathaka na bng math ehen mehen dakka ewa thamai. kohomahari mu under 10 seconds diwwa ekakකෝ මට වීඩියෝ එකක් දාපන් ආසියාවෙ 1 වෙන එකක් ඒශියන් ගේම්ස් වල.
නෑ ඌ නෙවෙයි.. දකුණු ආසියාවේ නම් මූ.nane asia #1 record eka muge neda
ආසියාවේ කවුරුත් ඒවා දුවන්නේ නෑ නේ එහෙම බැලුවොත්mu api danna kiyana ewa ekak wath duwan nane![]()
Sports කියන්නෙ country identity එකක්. International place එකක් ගන්නව කියන්නෙ ඒ රට ගැන එක්කො මිනිස්සු හොයනව නම famous වෙනව. ඒක රටට හොදයි. ජැමෙයිකා ව කිවුවම මොකද්ද් ඔලුවට එන්නෙ. ඒ වගේ තමාduwana eken ratata wadakuth na apita wadakuth na oken ratata abimanaya hambenawa redda. oken uta withari wadk thiyenne
E iconic athlete la godak htapu nisaSports කියන්නෙ country identity එකක්. International place එකක් ගන්නව කියන්නෙ ඒ රට ගැන එක්කො මිනිස්සු හොයනව නම famous වෙනව. ඒක රටට හොදයි. ජැමෙයිකා ව කිවුවම මොකද්ද් ඔලුවට එන්නෙ. ඒ වගේ තමා
ඒක තමා කියන්නෙ 100m ඒ athletic ල නැත්තං ජැමෙයිකා කියල කොහොමද අපි අදුරගන්නෙ? අඩු ගානෙ නමවත් අහල තියෙයිද? . ඒ වගෙ ගොඩක් එක රටකින් හැදෙන්න ඕන ඒ sports වලින් medals හැමතිස්සෙම එන්න ඕන. එතකොට ඒ රට ඒ sport එකෙන් iconic වෙනව. ඒක් හොද නමක් රටකට. හොද පිලිගැනීමක්. අඩි 10ක් දුවාගන්න බැරි උන් ඌට බැන බැන බකන් නිලන් ඔහෙ ඉන්නව. ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.E iconic athlete la godak htapu nisa
Opinion ekak ona manussayekta denna puluwan. Mage eka mama dunne uta duwanna puluwan kiyala mama duwannama ona na mage opinion eka denna. U duwanawanam uta ape tax salli yanwanam meke inna hamoyama aithiyak thiyenwa ekata mona hari kiyanna. Uba nodannawa unata mama adu gane ratata dollar tikak hari genawa puka nodi pala dnඒක තමා කියන්නෙ 100m ඒ athletic ල නැත්තං ජැමෙයිකා කියල කොහොමද අපි අදුරගන්නෙ? අඩු ගානෙ නමවත් අහල තියෙයිද? . ඒ වගෙ ගොඩක් එක රටකින් හැදෙන්න ඕන ඒ sports වලින් medals හැමතිස්සෙම එන්න ඕන. එතකොට ඒ රට ඒ sport එකෙන් iconic වෙනව. ඒක් හොද නමක් රටකට. හොද පිලිගැනීමක්. අඩි 10ක් දුවාගන්න බැරි උන් ඌට බැන බැන බකන් නිලන් ඔහෙ ඉන්නව. ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
Opinion ekak ona manussayekta denna puluwan. Mage eka mama dunne uta duwanna puluwan kiyala mama duwannama ona na mage opinion eka denna. U duwanawanam uta ape tax salli yanwanam meke inna hamoyama aithiyak thiyenwa ekata mona hari kiyanna. Uba nodannawa unata mama adu gane ratata dollar tikak hari genawa puka nodi pala dn