මුගේ බොරු හයිප් එකක් නේද තියෙන්නෙ?

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මුගේ නිකන් බොරු හයිප් එකක් තියෙන්නෙ කියලා හිතෙන්නේ නැද්ද? මූට වඩා අර 400m දුවන එකා හොදයි, මූ නිකන් අර පොඩි පොඩි රේස් දුවලා 2,3 වෙනවා විතරයි. ඔලිම්පික් යන්නත් බැරි වුනා නේ?.. මූ එක්කෝ හැමදාම රේස් නැත්තම් පරාදයි.. 😅😅😅

    IMG_4216.jpeg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කෝ මට වීඩියෝ එකක් දාපන් ආසියාවෙ 1 වෙන එකක් ඒශියන් ගේම්ස් වල.
    mathaka na bng math ehen mehen dakka ewa thamai. kohomahari mu under 10 seconds diwwa ekak

    On 3 July 2022, he became the first South Asian to break the 10-Second barrier for the men's 100 meters event at the Resisprint International competition, with a timing of 9.96 seconds, in La Chaux-de-Fonds, Switzerland
    ------ Post added on May 24, 2024 at 11:15 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    දැන් දුවපු එක නං first place. But 10.16. Heat එක දිවුව ඊට වඩා අඩුවෙන්. Anyway මූ olympic select උනේ නැද්ද? Ranking වල world 20 වල ඉන්නවනෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    duwana eken ratata wadakuth na apita wadakuth na oken ratata abimanaya hambenawa redda. oken uta withari wadk thiyenne
    Sports කියන්නෙ country identity එකක්. International place එකක් ගන්නව කියන්නෙ ඒ රට ගැන එක්කො මිනිස්සු හොයනව නම famous වෙනව. ඒක රටට හොදයි. ජැමෙයිකා ව කිවුවම මොකද්ද් ඔලුවට එන්නෙ. ඒ වගේ තමා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Sports කියන්නෙ country identity එකක්. International place එකක් ගන්නව කියන්නෙ ඒ රට ගැන එක්කො මිනිස්සු හොයනව නම famous වෙනව. ඒක රටට හොදයි. ජැමෙයිකා ව කිවුවම මොකද්ද් ඔලුවට එන්නෙ. ඒ වගේ තමා
    E iconic athlete la godak htapu nisa
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    E iconic athlete la godak htapu nisa
    ඒක තමා කියන්නෙ 100m ඒ athletic ල නැත්තං ජැමෙයිකා කියල කොහොමද අපි අදුරගන්නෙ? අඩු ගානෙ නමවත් අහල තියෙයිද? . ඒ වගෙ ගොඩක් එක රටකින් හැදෙන්න ඕන ඒ sports වලින් medals හැමතිස්සෙම එන්න ඕන. එතකොට ඒ රට ඒ sport එකෙන් iconic වෙනව. ඒක් හොද නමක් රටකට. හොද පිලිගැනීමක්. අඩි 10ක් දුවාගන්න බැරි උන් ඌට බැන බැන බකන් නිලන් ඔහෙ ඉන්නව. ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒක තමා කියන්නෙ 100m ඒ athletic ල නැත්තං ජැමෙයිකා කියල කොහොමද අපි අදුරගන්නෙ? අඩු ගානෙ නමවත් අහල තියෙයිද? . ඒ වගෙ ගොඩක් එක රටකින් හැදෙන්න ඕන ඒ sports වලින් medals හැමතිස්සෙම එන්න ඕන. එතකොට ඒ රට ඒ sport එකෙන් iconic වෙනව. ඒක් හොද නමක් රටකට. හොද පිලිගැනීමක්. අඩි 10ක් දුවාගන්න බැරි උන් ඌට බැන බැන බකන් නිලන් ඔහෙ ඉන්නව. ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
    Opinion ekak ona manussayekta denna puluwan. Mage eka mama dunne uta duwanna puluwan kiyala mama duwannama ona na mage opinion eka denna. U duwanawanam uta ape tax salli yanwanam meke inna hamoyama aithiyak thiyenwa ekata mona hari kiyanna. Uba nodannawa unata mama adu gane ratata dollar tikak hari genawa puka nodi pala dn
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    Opinion ekak ona manussayekta denna puluwan. Mage eka mama dunne uta duwanna puluwan kiyala mama duwannama ona na mage opinion eka denna. U duwanawanam uta ape tax salli yanwanam meke inna hamoyama aithiyak thiyenwa ekata mona hari kiyanna. Uba nodannawa unata mama adu gane ratata dollar tikak hari genawa puka nodi pala dn
    😂😂
    After 2000 එකෙක් වෙන්න ඕන
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,054
    4,605
    113
    he is good for us but in international arena he wont even win the quarter finals. thats is the reality. even asian games he will struggle. there are 18 year old jamaican and american kids running 10.05, he just ran one race 9.99 and that was also with wind assistance. but he is a good runner. but not enough to be a threat.
    we only had susantika who wont the world silver in 1997 because she was so good at it and she kept doing it till 2000
     
    • Like
    Reactions: Nilan1987