මුගේ ලයිසන් නැති කරන්න නීතියක් නැද්ද ලංකාවේ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    පොලිස් නිලදාරි මහත්තැන් කෙනෙක් ඇහැට දැක්කෙ නැත්නම් වැරැද්දක් ඔප්පු කරන්න අමාරුයි ලංකාවෙ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අද කඩවත හරියෙදිත් නුවර කොළඹ intercity එකෙක් phone එකත් කනේ ගහගෙන ලේන් දෙකම බ්ලොක් කරන් ගියා. මිනිස්සු කීයකගේ ජීවිත එක්කද මේ සෙල්ලම් කරන්නේ.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දිලුම් අමුණුගම නේද ඇමතියා ? ඌ ව ටැග් කරලා මේක පොස්ට් කරලා පොඩ්ඩක් බැනලා දාන්න තියෙන්නේ....
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලයිසන් එක නෙවෙයි හරි නම් නැතිකරන්න ඕන. ☹️
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama


    හරක් පටෝපු ලොරියක්ද?
    නෙට්ෆ්ලික් එකේ රගපාන්න පෝන්නයෝ ගෙනියන බස් එකද?
    එකෙක්ට කොන්ද පණ නැද්ද පකෝ ඕක බලන්න එපා කියන්න?

    මුන්ට ජිවිතේට වඩා වැදගත් මොනාහරි හුප්තක්⁣ රෙකෝඩ් කරලා බුකියේ දාන එක.
     
    • Like
    Reactions: NRTG

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මැතිවරණයක් තියන්න ඕන වුනාම media channel වලට දාන්න හොඳ video මේවා. මුල්ම සතියේ ඕක පෙන්නවා. ඊලග සතියේ සෑහෙන bus ගොඩක් traffic police එකෙන් check කරනවා පෙන්නනවා. ඒ දවස් වලට රටට, අපිට වෙලා තියන දේ නෙමෙයි වැඩිහිටියන්ට මතක, පාරේ bus හරියට යන්නෑ කියලා. රටේ වැඩිහිටියෝ ටික හදාගත්තනම් දේශපාලඥයින්ට නීතිය තියන දියුණු වෙන රටක් හදාගන්න තිබ්බා. සැමට එක නීතියක් තිබ්බනම් මේවගේ ඒවා දකින්න වෙන්නෑ.
     
    Last edited: