මැතිවරණයක් තියන්න ඕන වුනාම media channel වලට දාන්න හොඳ video මේවා. මුල්ම සතියේ ඕක පෙන්නවා. ඊලග සතියේ සෑහෙන bus ගොඩක් traffic police එකෙන් check කරනවා පෙන්නනවා. ඒ දවස් වලට රටට, අපිට වෙලා තියන දේ නෙමෙයි වැඩිහිටියන්ට මතක, පාරේ bus හරියට යන්නෑ කියලා. රටේ වැඩිහිටියෝ ටික හදාගත්තනම් දේශපාලඥයින්ට නීතිය තියන දියුණු වෙන රටක් හදාගන්න තිබ්බා. සැමට එක නීතියක් තිබ්බනම් මේවගේ ඒවා දකින්න වෙන්නෑ.