මුගේ beatboxing + singing පට්ට

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මූ සාමන්‍යයෙන් field එකේ ඉන්න උන් ගොඩක් දන්න එකෙක්, ලංකාවෙ ගොඩක් tv program වලටත් ඇවිත් තියනව.Google කරල බලපන් නම, BNSල නිකන් මූව පලවෙනි පාරට දැක්කෙ වගේ නම් දාන්නෙ තනිකර ඇඩ් එකක්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මූ සාමන්‍යයෙන් field එකේ ඉන්න උන් ගොඩක් දන්න එකෙක්, ලංකාවෙ ගොඩක් tv program වලටත් ඇවිත් තියනව.Google කරල බලපන් නම, BNSල නිකන් මූව පලවෙනි පාරට දැක්කෙ වගේ නම් දාන්නෙ තනිකර ඇඩ් එකක්
    Mama dakala nm na..
    Eth dushyantha emath comment karala thibba dakka ..
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    kalin dakala thiyenawa moowa beatboxing karanawa but singing and beatboxing blend eka fatta! Voice Sri lanka dinanna hoda potential ekak thiyenawa moota
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    මූ සාමන්‍යයෙන් field එකේ ඉන්න උන් ගොඩක් දන්න එකෙක්, ලංකාවෙ ගොඩක් tv program වලටත් ඇවිත් තියනව.Google කරල බලපන් නම, BNSල නිකන් මූව පලවෙනි පාරට දැක්කෙ වගේ නම් දාන්නෙ තනිකර ඇඩ් එකක්
    කසුන් කල්හාරගේ ටීම් එකේ අම්බානෙට ඉන්නෙ පොරගෙ students la and පොරත් එක්ක music වැඩ කරපු එවුන්. මම හොදටම දන්න ඩයල් එකක් පොරත් එක්ක පහුගිය කාලේ වැඩ ගනනාවක් කරලා එදා සින්දුව ඉවර වුනාට පස්සේ comment kale එදා පලවෙනි පාරට දැක්කා වගේ. BnS ලට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදී.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මූ සාමන්‍යයෙන් field එකේ ඉන්න උන් ගොඩක් දන්න එකෙක්, ලංකාවෙ ගොඩක් tv program වලටත් ඇවිත් තියනව.Google කරල බලපන් නම, BNSල නිකන් මූව පලවෙනි පාරට දැක්කෙ වගේ නම් දාන්නෙ තනිකර ඇඩ් එකක්
    කසුන් කල්හාරගේ ටීම් එකේ අම්බානෙට ඉන්නෙ පොරගෙ students la and පොරත් එක්ක music වැඩ කරපු එවුන්. මම හොදටම දන්න ඩයල් එකක් පොරත් එක්ක පහුගිය කාලේ වැඩ ගනනාවක් කරලා එදා සින්දුව ඉවර වුනාට පස්සේ comment kale එදා පලවෙනි පාරට දැක්කා වගේ. BnS ලට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදී.
    එහෙනම් ඉතින් මේක ස්ක්‍රිප්ට් එකකට කරනවා කියල කියන්න තවත් සාක්කි මොකටෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    එහෙනම් ඉතින් මේක ස්ක්‍රිප්ට් එකකට කරනවා කියල කියන්න තවත් සාක්කි මොකටෙයි.
    Dawasak Kellek wewla wewla kiwwa. Api kiyana tharamwath hariyata kiwwe na. Adarayada Me da koheda kiwwe amaradewage. Ekata kasun heruna. A kella kiwwa widiyata herenna nemei gahala pannanna one. A kellawa kalin nodena ehema herenna ba. Den Sirasen a video eka youtube eken ayin karala. A kella youtube eke hondata kiyala thiyanawa. hondata kiyanawa kiyala danna kalin denagena inna one. neththam a kiwwa widiyata herenne na.

    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda