මුගේ beatboxing + singing පට්ට

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඔන්න බඩු අතේ මාට්ටු
    https://buzzmag.live/is-the-voice-sri-lanka-staged-reasons-why/
    WhatsApp-Image-2021-02-15-at-5.52.35-PM.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    වීඩියෝ කෝල් එකේ ඉන්නේ මුගේ කෙල්ලලු.



    ඇයි බන් උඹ අර විස්තරේ මැකුවේ. කවුරු හරි තර්ජනේ කලාද උඹට?
    ------ Post added on Feb 16, 2021 at 7:26 PM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,822
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං අර එකම පවුලේ තුන්දෙනෙක් ආවේ
    උනුත් නිලේන්ද්‍ර දේශප්‍රියගේ in-laws නේ

    ඒකනේ අන්තිම දවසට සෙට් කලේ ඔක්කොම එකට ලස්සනට
    මීට කලිං අයියයි නංගියි සින්දු කිව්වා එහෙම එකට සෙට් කරලා පෙන්නුවේ නෑ නේ
    ඕක තනිකර ස්ක්‍රිප්ට් බං

    බැට්ල්ස් උනත් එච්චරයි, උන්ට ඕනේ උන්ව ගන්න චොර උන් එක්ක පෙයා කරනවා අතිශය සාමාන්‍යයි