ඉතිං අර එකම පවුලේ තුන්දෙනෙක් ආවේ
උනුත් නිලේන්ද්‍ර දේශප්‍රියගේ in-laws නේ
ඒකනේ අන්තිම දවසට සෙට් කලේ ඔක්කොම එකට ලස්සනට
මීට කලිං අයියයි නංගියි සින්දු කිව්වා එහෙම එකට සෙට් කරලා පෙන්නුවේ නෑ නේ
ඕක තනිකර ස්ක්‍රිප්ට් බං
බැට්ල්ස් උනත් එච්චරයි, උන්ට ඕනේ උන්ව ගන්න චොර උන් එක්ක පෙයා කරනවා අතිශය සාමාන්‍යයි