freedom of speech human rights :) එක පාරක් එස් බී කිව්වා මේ බලු උසාවිය දෙන නඩු තීන්දු මම පිළි ගන්නේ නැහැ කියලා..:lol: මොකද වුනේ...:lol: කතා කිරීමේ නිදහස හා මානව අයිතිවාසිකම් ගැන හරියට කියවලා එන්න බැක් ඩෝ කිලර් :lol: