acne එකක් නිසා මූණ පුරා කැලැල් ඇවිත්. පිටෙත් තියෙනවා.
මුණට ගාන්න හදාගන්න පුළුවන් ආයුර්වේද බෙහෙතක් කියපම්කො. චර්ම වෛද්‍ය යක්කු පස්සෙ ගිහින් තිත්ත වෙලා
10000 ක් විතර වියදම් කරා වැඩක් උනෙ නෑ
මුණට ගාන්න හදාගන්න පුළුවන් ආයුර්වේද බෙහෙතක් කියපම්කො. චර්ම වෛද්‍ය යක්කු පස්සෙ ගිහින් තිත්ත වෙලා

10000 ක් විතර වියදම් කරා වැඩක් උනෙ නෑ
thopi salmon tinuth kanawada?