මුත්රා ගල්/ වකුගඩු ගල්

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    මේ ලෙඩේට english බෙහෙත් කරන එකද හොඳ සිංහල බෙහෙත් කරන එකද..සිංහල බෙහෙත් කරන හොඳ වෙද මහත්තයකුත් කියාගෙන යන්න..එහෙම බෙහෙත් අරන් හොඳ උන අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: johnyh

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මේ ලෙඩේට english බෙහෙත් කරන එකද හොඳ සිංහල බෙහෙත් කරන එකද..සිංහල බෙහෙත් කරන හොඳ වෙද මහත්තයකුත් කියාගෙන යන්න..එහෙම බෙහෙත් අරන් හොඳ උන අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්..

    ඉංග්‍රිසි බෙහෙතට පල. මිලිමිටර් 5-10 ගල් වලට මුකුත් කරන්න ඕනාම නැ. නිකම්ම පිට වෙනවා. ඊට වඩා ලොකු එවට උනත් හොදට බෙහෙත් තියනවා. නිකං එක එක ගොඩ වෙද්දුන්ට සල්ලි දෙන්න එපා. ඔය ඕනා ගොඩ පකෙක් ලෝඩ් පකිර්ලා වගේ බෙහෙත් කියන්නේ ඉංග්‍රිසි වලින් ඩයග්නොස් කරාම තමා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ehema ekak na bn. hariyata karana un innawa. ape thaththa oya english karanna gihin kelawagaththa kenek. laser gahanna gihin kela wela dan sinhala beheth gannawa arake damage eka recover karaganna. doca la mokakda waraddala. podi gal walatath sinhala tablet wagayak thiyenawa ekata kudu wenawa. english ekedi oya urimax eken wathura tika ekathu karala pressure karana ekane karanne. aye painkillers denawa. ape paule godak ayata kidney stone seen eka thiyenawa bn . matath haduna :dull: apo epa wuna
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලේසර් වලින් ගල කුඩු කරනවා නේ බං?

    waradunoth iwarai. kidney damage wela eka hoda karaganna kana ewa filter karannai.marama dukak

    ow mchn 1.3cm ekak tyne ekai tikak baya..muthra bata dala operate krnna bayai bn ekai seen eka

    happa patta size ne.mage nan podi ekak thibbe machan. paule kattiyage nan sahena loku ewa hadenawa. nuwara bowaththe kade okata mokakdo tablet ekak thiyenawa ayurweda seen ekak. dan kaleka idan ape loku thaaththala ehema eka bonne. e tablet ekata kudu wenawa kiyala kiwa. mage ekata english gaththe. normal urimax ekai painkillers dunna gas walata dunna tablet. e gaman kakiri ata pitin abarala dunna bonna. stone eka gihin danneth na. doca eka genna kiwwa analyze karanna root cause eka hoyaganna.bari wuna ithin.podi ewa diyawenawa kiyala thamai oke bonna kiuwe mata e widihatama wuna. aye thawa mokakda padawal kiyala jaathiyak thiyenawalu. matanan hoyaganna bari wuna. aaye akkapana.
    wadiya ganna hoda na kidney damage wenawa kiyala thiyenawa
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ehema ekak na bn. hariyata karana un innawa. ape thaththa oya english karanna gihin kelawagaththa kenek. laser gahanna gihin kela wela dan sinhala beheth gannawa arake damage eka recover karaganna. doca la mokakda waraddala. podi gal walatath sinhala tablet wagayak thiyenawa ekata kudu wenawa. english ekedi oya urimax eken wathura tika ekathu karala pressure karana ekane karanne. aye painkillers denawa. ape paule godak ayata kidney stone seen eka thiyenawa bn . matath haduna :dull: apo epa wuna

    උබලාට ෆැමිලි හිට්‍රි ටෙන්ඩන්සියක් තියනවා වගේ. නෙෆ්රෝ හොදට ෆලෝ කරලා ක්ලෝස් මොනිටර් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබලාට ෆැමිලි හිට්‍රි ටෙන්ඩන්සියක් තියනවා වගේ. නෙෆ්රෝ හොදට ෆලෝ කරලා ක්ලෝස් මොනිටර් කරන්න වෙනවා.

    wenna athi bn genes walin ena seen ekakuth mama dakka thiyenawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ගල අයින් කරන එකම නෙවෙ මෙතන වැදගත්. මොකද පසු කම්ප්ලිකේෂන් මැනේජ් කරන්නත් ඕනා. අන්න ඔතනදි තමා සිස්ටම් එක හොද ප්‍රග්නොසිස් ගන්න වෙදකම හොදට වෙන්න ඕනි කියන්නේ. ක්ලෝස් මොනිටරින් අවශ්‍ය ඕකයි.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ehema ekak na bn. hariyata karana un innawa. ape thaththa oya english karanna gihin kelawagaththa kenek. laser gahanna gihin kela wela dan sinhala beheth gannawa arake damage eka recover karaganna. doca la mokakda waraddala. podi gal walatath sinhala tablet wagayak thiyenawa ekata kudu wenawa. english ekedi oya urimax eken wathura tika ekathu karala pressure karana ekane karanne. aye painkillers denawa. ape paule godak ayata kidney stone seen eka thiyenawa bn . matath haduna :dull: apo epa wuna
    lazer ekakin gal kudu karanawa kiyala ehuwamai :P
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ගල අයින් කරන එකම නෙවෙ මෙතන වැදගත්. මොකද පසු කම්ප්ලිකේෂන් මැනේජ් කරන්නත් ඕනා. අන්න ඔතනදි තමා සිස්ටම් එක හොද ප්‍රග්නොසිස් ගන්න වෙදකම හොදට වෙන්න ඕනි කියන්නේ. ක්ලෝස් මොනිටරින් අවශ්‍ය ඕකයි.
    thank u mchn
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    lazer ekakin gal kudu karanawa kiyala ehuwamai :P

    loku wadi wunama owa pass wenne na. kudu karanawa kiyanne powder wenawa newei podi podi kaali walata kadanawa. oya gahana laser eka hariayata gahuwe naththan awurudu gaanakata hoda parippuwak kanna puluwan.
    hariyata kamak wath kanna ba kidney eka damage wunama.potassium thiyena kama kanna epa kiyanawai , protien wadiya kanna epa bla bla. kanna thiyenne pol kiri daanne nathuwa kaama. ekath hama dema kannath ba. :baffled:
     
    • Like
    Reactions: nlasasatha

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඔබට කාලය වෙලාව තියෙනනම්.. කියන ඒවා හරියටම කරන්න පුළුවන් නම්.. ආයුර්වේද වෙදෙක් හමුවෙන්න. නිට්ටාවටම සුව කරගන්න පුළුවන්..
     
    • Love
    • Like
    Reactions: NRTG and Dilshan94

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මේ ලෙඩේට english බෙහෙත් කරන එකද හොඳ සිංහල බෙහෙත් කරන එකද..සිංහල බෙහෙත් කරන හොඳ වෙද මහත්තයකුත් කියාගෙන යන්න..එහෙම බෙහෙත් අරන් හොඳ උන අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්..

    Mn thamai Veda, Oninam PM ekak dapan, Oneshot ekak dennam free
     
    liyoniko

    Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    man danna kipadenkma gal thibila amaruwuna gaman privet gihin check karala. passe sinhala weddu agwata yanwa. man danna widiyata sinhala beheth walin podi podi gal yanwa kiyala beheth denwa ekata man mukth kiyanna eth yako tikak loku ewa hira wunama umbe amma appa mathak wenwa inna ba yako ridenwa. eka handa deiyane kiyala lacer karala onna oya redda ain karaganin. sinhala beheth walin gal kudu karala podi podi washyaen ganna puluwanda wage bailanam man danna. oka hari consultant kenkta pennala scan karala check karaganin. Un dakka gaman operation karanna kiyanna ban privet unuth (ehema karana unuth athi) goda danna barinam un kiyanwa. sinhala beheth walin podi podi gal giya porak hitiya miniha loku gal tika ain karanna ayeth privet lacer kara. eka para karagena iwarayak karaganin nikan windwanathuwa.