FB Comments
"මේක පඩ ෂෝ දාන්න වෙලාවක් නෙවෙයි නේද ?"
"අඩේ මේ නළුවත් පොහොටුවෙන් එයි වගේ.
ගොඩබිමෙන් ළගාවිය නොහැකි තැනකට යනකොට, එතන ඉන්න දහයක් පහළොවක් වටකර ගන්නවා. එතකොට උන් ඉගිලිලා ආපු එවුන් ද ?
"
"බොරු සෝබන නේ සර්. private jet එකකින් ආවා කියන එක mention කරන්න ඕන ද?"
"අනේ බන් මේ යකා කොත්මලේ ටම බඩු ගෙනාවා වගේනේ මෑන් ආතල් ගන්නවා. ඔය සල්ලි වලින් බඩු අරගෙන එයාර්ෆොස් එකට දුන්නානම් මොකද වෙන්නේ මේවා තමයි ගොන් පාර්ට්"
දන්න විදිහට ඕක රටේ දේවල් විකුනන එක ගැන කියවෙන සින්දුවක් බං. තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" කිව්වාම....

ඕක දේශාභිමානි ගීයක් ද ? නැත්නම් සිංහලුන්ට කින්ඩිය දාන ගීතයක් ද ??![]()
දන්න විදිහට ඕක රටේ දේවල් විකුනන එක ගැන කියවෙන සින්දුවක් බං. තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" කිව්වාම....

Last edited:
මුතු