මුදල් අච්චු ගැසීම සහ මට නොතේරෙන යතාර්තය

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    niyathai kiyla deyk nha.. ekth sapekshai. api poduwe dollar ekt sapekshawa lkr maninv wge apita onnam euro wlt sapekshawa lkr maninnth plwn.. loke sammathayak wdhta usd wlata maninv echcharai wensa... usd ek unth awa pramana wena plwn unuth pisso wage salli achchu gahuwoth.. ehm unoth eka hoynn plwn krmayak thma euro hri wena currency ekkt sapekshawa lkr ek constant thyeddii usd ekt sapekshwa adhi pramana wenvnm ethn thyennee usd baldu wiikam... (hama deykma sapekshayii..)

    ooka unaa trump kale anith paththtata... ee kiwwe dollar ek adhipramana kra trump... ekth hethuwk usd to lkr ek awa pramana wennna... ek hoynn plwn euro hrii wena mkkhri currency ekkt sapekshawa lkr constant thyeddii dollar ekt spekshawa wthrk adu una eken

    ex-
    ගිය මාසේ 1euro = 200lkr , 1usd = 150 lkr >> ඒ කියන්නේ 1euro=0.75usd
    මේ මාසේ 1euro = 200lkr , 1usd = 180 lkr උනා කියලා.... >> ඒ කියන්නේ 1euro=0.9usd වෙලා..

    දැන් මෙතන වෙලා තියේන්නේ මේ මාසෙ තුලත usd එක රු30කින් අධිප්‍රමාන වෙලා... මෙතනදි ඇත්තටම රුපියල බාල්දු වීමක් වෙලා නෑ ලෝකේ අනිත් currency වලට සාපෙක්ක්ශව... වෙලා තියෙන්නේ ඩොලරය අධිප්‍රමාන උන එක... හැබැයි අපි ඩොලරයට සාපෙක්ක්ශව කියද්දි මේක කියන්න පුලුවන් "ඩොලරයට සාපේක්ශව යූරෝ සහ රුපියල් අව ප්‍රමාන උනා කියලා..." එහෙම නැතුව යුරෝ වලට සපේක්ශව කිව්වනම් "යුරෝ වලට සාපෙක්ශව රුපියලේ කිසිදු වෙනවස්ක් නැත..." උබට ඕන්නම් කියන්න පුලුවන් යුරෝ වලට සාපේක්ෂව ඩොලරය අදිප්‍රමාන වී ඇත.. etc.

    (currency rate එක කියන්නේ සාපේක්ෂ අගයක්.. අපි සම්මතයක් විදිහට ඩොලරයට සාපේක්ශව කියනවා ඒකට සතියෙන විශ්වාසය, පිලිගැනීම සහ stable currency එකක් වීම නිසා)
    ම්ම් ඒකත් ඇත්ත තමා 🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    1.එකපාර වැඩිඋනේ නැනෙ, ඌ ආව දවස ඉදන් යනදවස වෙනකන්ම වැඩි උනානෙ, ඒ ඔක්කොම උනේ රාජපක්ශ අල්ලන් උන්න හින්ද්ද???🤣🤣🤣🤣🤣🤣🤣
    ඒකට තමයි පොන්නයෝ උන් ටික ටික වැඩි කරේ.. මුන් අල්ලාගෙන ඉදල ඉදල එකපාරම රු 60කින් 70කින් වැඩි කරන එකෙයි, 130 ඉදන් ටික ටික හරි අගයකට ගේන එකෙයි වෙනස තොට දැන් තේරෙන්නේ නැද්ද පොන්න්යෝ ?? දැන් බලපං එක පාර වැඩිකළ වෙච්ච දේ. අල්ලාගෙන ඉන්න ගිහින් සංචිත ටිකත් කෙලව ගත්ත. දැන් එක පාර වැඩි කරල, එක පාර වියදම් වැඩි වෙලා. කොහෙද ෂෙඩ් වල තෙල් ගහපු පොන්නයෝ රට කරන්නේ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හම්බෙනවා තමා පොන්නයෝ රාජපක්ෂලා වගේ නූගත් හැත්තක් ලෝකෙ කිසි කෙනෙක් ගනන් ගන්නෙ නෑ. මොකෝ උන් හරි හමන් වැදගත් පවුලක්ද ? හිගන පවුල මොකෝ උබ නෑ කියන්නද 🤣🤣🤭🤭🤭🤭🤭
    ඔව් ඔව් සෑහෙන නූගත් , මොදිත් මෝඩයි පව් අප්ප.🤭🤭🤭🤭🤭

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    Umba oya dekak patalogena tiyenne. Rs/Dollar value eka wenas wenne trade deficit eka nisa. Trade deficit, inflation kiyanne dekak
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,881
    113
    Gedara
    ඔව් ඔව් සෑහෙන නූගත් , මොදිත් මෝඩයි පව් අප්ප.🤭🤭🤭🤭🤭

    ඔව් ඉතින් 10 පාරක් ගිහින් හරෝලා ඒවලා වටේ යවලා කකුල් ලෙවකාලා හිගන්නො වගේ. යකෝ පාරෙ අයිනෙ ඉන්න හිගන්නෝත් නම්බුයි ඔයිට වඩා. හිගන පවුලට හිගා කන එක හොරා කන එක ඒ තරම් නුපුරුදු දෙයක් නෙමේනෙ. මොකෝ උබ නෑ කියන්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකට තමයි පොන්නයෝ උන් ටික ටික වැඩි කරේ.. මුන් අල්ලාගෙන ඉදල ඉදල එකපාරම රු 60කින් 70කින් වැඩි කරන එකෙයි, 130 ඉදන් ටික ටික හරි අගයකට ගේන එකෙයි වෙනස තොට දැන් තේරෙන්නේ නැද්ද පොන්න්යෝ ?? දැන් බලපං එක පාර වැඩිකළ වෙච්ච දේ. අල්ලාගෙන ඉන්න ගිහින් සංචිත ටිකත් කෙලව ගත්ත. දැන් එක පාර වැඩි කරල, එක පාර වියදම් වැඩි වෙලා. කොහෙද ෂෙඩ් වල තෙල් ගහපු පොන්නයෝ රට කරන්නේ. :rofl:
    දැන් කලින් පාකරා කීව නේද , ???? රෙවුනාම ට්ක ටික පාකරාලු, 🤭🤭🤭මොකක් යකෝ ඔය දිව දෙකේ කතා,🤣🤣🤣🤣🤣🤣

    1. දැන් රනිල් ට්කක් අල්ලන් උන්නම සoචිත හිදෙන් නැද්ද?????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    දැන් කලින් පාකරා කීව නේද , ???? රෙවුනාම ට්ක ටික පාකරාලු, 🤭🤭🤭මොකක් යකෝ ඔය දිව දෙකේ කතා,🤣🤣🤣🤣🤣🤣

    1. දැන් රනිල් ට්කක් අල්ලන් උන්නම සoචිත හිදෙන් නැද්ද?????
    හිදල හරි ඌ යද්දී ඩොලර් බිලියන 7ක් තියලා ගිය නේ ඕයි . මූ මොකද්ද මේ කරේ??? කරපු ලබ්බකුත් නෑ , මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ටිකට වත් සල්ලි නෑ . ඩස්පයන්ට පුක දීල මාසයක් උන්ගෙන්ම කන්න සල්ලි ටිකක් හිගා කාගෙන ආව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඉතින් 10 පාරක් ගිහින් හරෝලා ඒවලා වටේ යවලා කකුල් ලෙවකාලා හිගන්නො වගේ. යකෝ පාරෙ අයිනෙ ඉන්න හිගන්නෝත් නම්බුයි ඔයිට වඩා. හිගන පවුලට හිගා කන එක හොරා කන එක ඒ තරම් නුපුරුදු දෙයක් නෙමේනෙ. මොකෝ උබ නෑ කියන්නද
    ලොල් බැසිල් ගියෙ එක පාරයි පොන්ස්, කොහෙද 10 පාරක් ගියෙ ඔප්පු කරපන් පොන්නයො ඔප්පු කරපන්..ඉන්දියාවෙ රාජය පාලකය හම්බෙන එක හිගාකෑමක් ලොල් ඕව හොදයි ඉතින් උබලට ලැජ්ජාව වහ ගන්ඩ 🤭🤭🤭
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් කලින් පාකරා කීව නේද , ???? රෙවුනාම ට්ක ටික පාකරාලු, 🤭🤭🤭මොකක් යකෝ ඔය දිව දෙකේ කතා,🤣🤣🤣🤣🤣🤣

    1. දැන් රනිල් ට්කක් අල්ලන් උන්නම සoචිත හිදෙන් නැද්ද?????
    යකෝ තිබ්බ ටික තොපිල කෑවනේ... විනාස කරලා නැත්තටම නැතිකරලා තව පකයා රාජපස්සයගේ හොඳ කියන්නත් එනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිදල හරි ඌ යද්දී ඩොලර් බිලියන 7ක් තියලා ගිය නේ ඕයි . මූ මොකද්ද මේ කරේ??? කරපු ලබ්බකුත් නෑ , මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ටිකට වත් සල්ලි නෑ . ඩස්පයන්ට පුක දීල මාසයක් උන්ගෙන්ම කන්න සල්ලි ටිකක් හිගා කාගෙන ආව.
    මහින්ද යද්දිත් ඩොලර් බිලියන 8ක් තියල තමයි ගියෙ, රනිල යද්දි තිබ්බෙ ඩොලර් බිලියා 4 ටත් අඩුවෙන් , අනිත් ඒව ඔක්කොම ස්වැප්, වද පොන්නය කෑව රට, ඒ මදිවට ඩොලර් බිලියන 14+ ණයත් ඉතුරු කරල ගියෙ මොකෑ නෑ කියන්ඩද උබ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    මහින්ද යද්දිත් ඩොලර් බිලියන 8ක් තියල තමයි ගියෙ, රනිල යද්දි තිබ්බෙ ඩොලර් බිලියා 4 ටත් අඩුවෙන් , අනිත් ඒව ඔක්කොම ස්වැප්, වද පොන්නය කෑව රට, ඒ මදිවට ඩොලර් බිලියන 14+ ණයත් ඉතුරු කරල ගියෙ මොකෑ නෑ කියන්ඩද උබ???
    ගුගල් කරන්න තියා එළකිරි එකට image එකක් upload කරන්නවත් දන්නේ නැති නුගත් පොන්නයා , තොට දෙයක් පෙන්නුවත් තේරුම් ගන්න බෑ නේ. දැන් කියක් ඉතුරුද පොන්නයෝ ?? මේ ටිකට ණය කියක් අරගෙන ද මුන් ? සල්ලිත් නෑ , කරපු ලබ්බකුත් නෑ ,"අපි තමයි හොදටම කරේ" කියලා කියන video කෑල්ලක් විතරයි ඉතුරු නාකි ලෝන්තයගේ. :rofl:
     
    • Haha
    Reactions: Srilankan1

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Just take a look at the last one year performance Euro vs SL Rupee...

    View attachment 164172

    PS: A very long time ago the SL Government devalued the currency by 10%... One prominent economist ( I won;t say the name, he had passed away now) stated in the newspapers....
    "Kauda kiyanne Rupiyala baaldu karaa kiyala... Thawamath Rupiyalakata Satha 100k thiyenawa!"(y)
    I cant imagine why did you put a haha and quoted me with this graph.. I used that 3 currencies only for explaining the theoretical manner of the currency valuation to the respective person who had the problem. It doesn't represent the actual exchange rates.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මහින්ද යද්දිත් ඩොලර් බිලියන 8ක් තියල තමයි ගියෙ, රනිල යද්දි තිබ්බෙ ඩොලර් බිලියා 4 ටත් අඩුවෙන් , අනිත් ඒව ඔක්කොම ස්වැප්, වද පොන්නය කෑව රට, ඒ මදිවට ඩොලර් බිලියන 14+ ණයත් ඉතුරු කරල ගියෙ මොකෑ නෑ කියන්ඩද උබ???
    උබ කියන්නෙ එතකොට රනිලටත් වඩා වැඩ බැරි ඩයල් එකක් කියලද අපේ ස.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    මහින්ද යද්දිත් ඩොලර් බිලියන 8ක් තියල තමයි ගියෙ, රනිල යද්දි තිබ්බෙ ඩොලර් බිලියා 4 ටත් අඩුවෙන් , අනිත් ඒව ඔක්කොම ස්වැප්, වද පොන්නය කෑව රට, ඒ මදිවට ඩොලර් බිලියන 14+ ණයත් ඉතුරු කරල ගියෙ මොකෑ නෑ කියන්ඩද උබ???
    උබ ප්‍රස්ථාරයක් වත් කියවගන්න බැරි නුගත් මෝඩ පොන්නයෙක් කියලා දන්නවා. අනිත් උන්ට හරි බලන්න දාන්නේ උබේ 4 කොහෙද කියලා. :rofl:

    Vokk0Vn.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද යද්දිත් ඩොලර් බිලියන 8ක් තියල තමයි ගියෙ, රනිල යද්දි තිබ්බෙ ඩොලර් බිලියා 4 ටත් අඩුවෙන් , අනිත් ඒව ඔක්කොම ස්වැප්, වද පොන්නය කෑව රට, ඒ මදිවට ඩොලර් බිලියන 14+ ණයත් ඉතුරු කරල ගියෙ මොකෑ නෑ කියන්ඩද උබ???
    කෝ දාපං සෝර්ස්. රෙවෙයි දැන් ගූ පොන්නයාට :p
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ ප්‍රස්ථාරයක් වත් කියවගන්න බැරි නුගත් මෝඩ පොන්නයෙක් කියලා දන්නවා. අනිත් උන්ට හරි බලන්න දාන්නේ උබේ 4 කොහෙද කියලා. :rofl:

    Vokk0Vn.png
    ප්‍රස්තාරෙ ස්වැප් ලකුණු වෙන්නෙ නැ පොන්ස්, බොරුව හොදයි නොදන්න උන්ට, රනිල පොන්නය රට කාල ඩොලර් බිලියන 14+ නය කරල ගියෙ, ස්වැප් තොගයක් අටෝල මොකෑ නෑ කියන්ඩද උබ?????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ප්‍රස්තාරෙ ස්වැප් ලකුණු වෙන්නෙ නැ පොන්ස්, බොරුව හොදයි නොදන්න උන්ට, රනිල පොන්නය රට කාල ඩොලර් බිලියන 14+ නය කරල ගියෙ, ස්වැප් තොගයක් අටෝල මොකෑ නෑ කියන්ඩද උබ?????
    ස්වැප් කියන්නෙ ණය නෙවෙයිනෙ පොන්ස් දැන් ටික කාලෙකට කලින් බයියො බෑගිරි ගැහුවෙ එහෙමනෙ. දැන් ඒව ආයෙ ණය වෙලාද පොන්ස්.