ම්ම් ඒකත් ඇත්ත තමාniyathai kiyla deyk nha.. ekth sapekshai. api poduwe dollar ekt sapekshawa lkr maninv wge apita onnam euro wlt sapekshawa lkr maninnth plwn.. loke sammathayak wdhta usd wlata maninv echcharai wensa... usd ek unth awa pramana wena plwn unuth pisso wage salli achchu gahuwoth.. ehm unoth eka hoynn plwn krmayak thma euro hri wena currency ekkt sapekshawa lkr ek constant thyeddii usd ekt sapekshwa adhi pramana wenvnm ethn thyennee usd baldu wiikam... (hama deykma sapekshayii..)
ooka unaa trump kale anith paththtata... ee kiwwe dollar ek adhipramana kra trump... ekth hethuwk usd to lkr ek awa pramana wennna... ek hoynn plwn euro hrii wena mkkhri currency ekkt sapekshawa lkr constant thyeddii dollar ekt spekshawa wthrk adu una eken
ex-
ගිය මාසේ 1euro = 200lkr , 1usd = 150 lkr >> ඒ කියන්නේ 1euro=0.75usd
මේ මාසේ 1euro = 200lkr , 1usd = 180 lkr උනා කියලා.... >> ඒ කියන්නේ 1euro=0.9usd වෙලා..
දැන් මෙතන වෙලා තියේන්නේ මේ මාසෙ තුලත usd එක රු30කින් අධිප්රමාන වෙලා... මෙතනදි ඇත්තටම රුපියල බාල්දු වීමක් වෙලා නෑ ලෝකේ අනිත් currency වලට සාපෙක්ක්ශව... වෙලා තියෙන්නේ ඩොලරය අධිප්රමාන උන එක... හැබැයි අපි ඩොලරයට සාපෙක්ක්ශව කියද්දි මේක කියන්න පුලුවන් "ඩොලරයට සාපේක්ශව යූරෝ සහ රුපියල් අව ප්‍රමාන උනා කියලා..." එහෙම නැතුව යුරෝ වලට සපේක්ශව කිව්වනම් "යුරෝ වලට සාපෙක්ශව රුපියලේ කිසිදු වෙනවස්ක් නැත..." උබට ඕන්නම් කියන්න පුලුවන් යුරෝ වලට සාපේක්ෂව ඩොලරය අදිප්‍රමාන වී ඇත.. etc.
(currency rate එක කියන්නේ සාපේක්ෂ අගයක්.. අපි සම්මතයක් විදිහට ඩොලරයට සාපේක්ශව කියනවා ඒකට සතියෙන විශ්වාසය, පිලිගැනීම සහ stable currency එකක් වීම නිසා)
