මුදල් ඉතිරි කරගත හැකි ක්‍රම 7 ක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මුදල් ඉතිරි කරගත හැකි ක්‍රම 7 ක්

    සල්ලි ඉතුරු කරනවට වඩා ලේසියි වියදම අඩු කරන එක. මේ ලිපියෙන් අප පෙන්වන්නේ එදිනෙදා වියදම් අඩු කරගත හැකි ක්‍රම කිහිපයකුයි. තුන්වෙනි ක්‍රමය ඔබ මවිත කරනු ඇති.

    1. ජලය භාවිතා කර සුලං ඉවත් කර ආහාර පැකට් කිරීම
    2. බැටරියක් වෙනුවට ඉස්කුරුප්පු ඇණය යොදාගැනීම
    3. ඔබේ ජල බිල්පත අඩු කරගැනීම
    4. ඉන්ටනෙට් බිල භාගයකින් අඩු කරගැනීම
    5.සුවඳ දියර ඉසිනයක් සාදා ගැනීම
    6.අඩු වියදම් පිරිසිදු කිරීමේ දියරයක් සාදා ගැනීම
    7. විදුලි බිල අඩුකර ගැනීම

    අත්හදා බැලීම ඔබ සතුයි. (පහත වීඩියෝව බලන්න)




    newsfirst
     

    blue_in_rio

    Well-known member
  • අපේ ජල බිල්පත අඩුකරගන්න නම් ඉතිං වතුර නොබී ඉන්න වෙනවා.අපි වතුර බොන එක ඇර අනිත් ඔක්කොම වැඩ කරන්න වතුර ගන්නේ ලිඳෙන්. :sorry::sorry: