මුදල්~පසුම්බියක්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මුදල්~පසුම්බියක්

ඔයාලගේ හරි, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි මුදල් පසුම්බියක් අද පිට කෝට්ටේ ප්‍රදේශයේ නැතිඋනාද. එහෙම කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට පි එම් කරන්න. මම දන්නා කෙනෙක් එක අහුලලා එයා ගාව තියන් ඉන්නවා. හරියට අනන්‍යතාවය ඔප්පු කරාම එක එයාගෙන් ගන්න පුළුවන්
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Yako owa hena bayanaka case.
    dan ma gihin pliciyata denna kiyapun.

    Ape 1k phone 1k ahula la pora aithi karyata katha karala phone 1ta apu call 1n.
    Gann aenna kiyala place 1a kata. Aru awilla policiya 1a kudalan gihin kuduwata dala nadu gihin henma kattuk kala aeliyata gaththe.
     

    crazy life

    Active member
  • May 4, 2006
    1,064
    3
    38
    classified
    KyDseHb.png