මුදල් හදුන්නෙත්ති -

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

    ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි.

    තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවත් ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බවත් ඔහු පැවසුවේය.

    බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
    අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක
    මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,938

    රට ඉඳන් පුක දෙන්න ආපු උන් අන්තිමට කියයි "too many soups spoiled the cooks" කියලා 🤭 🤭

    අඩො කවුරුද් ඇහුවෙ නැද්ද ඇමති පඩිය බෙදෙනවද? ඔය සෙට් එකෙන් accountable කවුද වගේ ප්‍රශ්න? ගොබ්බ හුකන්නලා බන්. අර අපි පොඩි කාලේ ප්‍රින්සිපල්ව හම්බෙන්න වෙන එකෙකුත් තනියට එක්කන් යනව වගේ ගොන් ආතල් බන් මුන් ගන්නෙ. 🤭🤭
     
    • Like
    Reactions: elajani

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    නිහාල් අබේසිංහ කියන්නේ චතුරංග අබේසිංහගෙ තාත්ත නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩො කවුරුද් ඇහුවෙ නැද්ද ඇමති පඩිය බෙදෙනවද? ඔය සෙට් එකෙන් accountable කවුද වගේ ප්‍රශ්න? ගොබ්බ හුකන්නලා බන්. අර අපි පොඩි කාලේ ප්‍රින්සිපල්ව හම්බෙන්න වෙන එකෙකුත් තනියට එක්කන් යනව වගේ ගොන් ආතල් බන් මුන් ගන්නෙ. 🤭🤭
    දැන් උඹේ හාමුගේ පාන්ඩුවේ ඇමති පඩිය බෙදෙනවද? ඇමති accountable ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    "මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ"

    :lol:
    සුනිල් හඳුන්නෙත්ති

    වසන්ත සමරසිංහ

    1UB3o9b.jpeg

    8jUNn77.jpeg

    uoqZRws.jpeg

    මහාචාර්ය හර්ෂණ,

    Buhardeen ගේ Harshana Suriyapperuma මාලිමාවේ, Talal Rafi සජබේ. සජිත් දිනුවත්, අනුර දිනුවත්, දිනන්නේ “බුහාර්” ලූ

    https://elakiri.com/threads/buhardeen-ගේ-harshana-suriyapperuma-මාලිමාවේ-talal-rafi-සජබේ-සජිත්-දිනුවත්-අනුර-දිනුවත්-දිනන්නේ-“බුහාර්”-ලූ.2171403/
     
    Last edited:
    • Haha
    Reactions: sandaru1rox

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ
    මෙය තමා..... මරුම චරිතේ.... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර

    • Haha
    Reactions: pavanruka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,938
    113
    මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

    අඩෝ කොහොමද කැඳ හැලිය? නාපු ගමන් 👇 🤭 🤭

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මෙය තමා..... මරුම චරිතේ.... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර

    මිනිහගෙන් මොක ඇහුවත් .මෙච්චර කල් කරපු එවුන්ට දොස් කියන එක විතරයි කොරන්නේ :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,938
    113
    මිනිහගෙන් මොක ඇහුවත් .මෙච්චර කල් කරපු එවුන්ට දොස් කියන එක විතරයි කොරන්නේ :lol: :lol: :lol:
    ඉතින් බන් ඒකනේ උන්ගෙ රස්සාව. උන්ට තිබ්බෙ විපක්ශේට වෙලා පාක්ශිකයෝ රවටල්ලා සල්ලි ටිකක් අරන් ආතල් එකේ ඉන්න අතරේ හැම එකම විවේචනය කරන එක.
     
    • Like
    Reactions: DadayamBatta

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    --- BREAKING NEWS ---

    අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
    ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි.
    මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.