මචන් මුද්දක් තියෙනවා උගස් කරන්න. මම ඒක උගස් මධ්‍යස්ථානයකට ගෙනියන්න ඉන්නේ. මෙහෙමයි මචන් සීන් එක... මට ඒක ආයේ බේරගන්න ඕන නෑ. මට පුලුවන්ද බං හෙට උගස් කරන තැනට ගිහින් මට බේරන්න බෑ. ඔයාලා මුද්ද තියාගන්න මට සල්ලි දෙන්න වගේ ලයින් එකක් ගහන්න. එහෙම කරාට අවුලක් නෑ නේද?