මුද්දක් උගස් කරන්න (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    මචන් මුද්දක් තියෙනවා උගස් කරන්න. මම ඒක උගස් මධ්‍යස්ථානයකට ගෙනියන්න ඉන්නේ. මෙහෙමයි මචන් සීන් එක... මට ඒක ආයේ බේරගන්න ඕන නෑ. මට පුලුවන්ද බං හෙට උගස් කරන තැනට ගිහින් මට බේරන්න බෑ. ඔයාලා මුද්ද තියාගන්න මට සල්ලි දෙන්න වගේ ලයින් එකක් ගහන්න. එහෙම කරාට අවුලක් නෑ නේද?
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ithin bun uba kelinma hoda jewelery ekakata gihin oka kiyapan. un oya baduwa aran arita wada wadi ganak ubata dei. jewelery wala adu karanne wada kuli witharai. nathnam ubata padui.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    ithin bun uba kelinma hoda jewelery ekakata gihin oka kiyapan. un oya baduwa aran arita wada wadi ganak ubata dei. jewelery wala adu karanne wada kuli witharai. nathnam ubata padui.
    එකකට බං යන්න ඕන? ස්වර්ණමහල් එකට වගේ ගියාට අවුලක් නැද්ද?

    details pm karapan ganath ekka.mn gannam.ehema akamathi nam ukas thibbaki.market eke ukas value ekata thamai ganne ethakoata.dan pawmata 80k wage mathaka

    මේ ඒක ලොකු වටිනාකමක් නෑ. තක්සේරැ කරාම 14ක් කිව්වේ උගස් කරන එවුන්. මම උඹ ගන්නවනම් හෙට උගස් මධ්‍යස්ථානෙ Details බලලා කියන්නම්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    එකකට බං යන්න ඕන? ස්වර්ණමහල් එකට වගේ ගියාට අවුලක් නැද්ද?

    මේ ඒක ලොකු වටිනාකමක් නෑ. තක්සේරැ කරාම 14ක් කිව්වේ උගස් කරන එවුන්. මම උඹ ගන්නවනම් හෙට උගස් මධ්‍යස්ථානෙ Details බලලා කියන්නම්.
    ehenam paum kalakatath adu athi.ukas walin ganin
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    රත්තරන් බඩු කඩේකින් අහන්න කීයක් දෙනවද කියල...
    පවුමක් 92 කට වගේ මේ දවස්වල විකුන්න පුළුවන්
    ඉස්සෙල්ල බැංකුවකින් බර සහ කැරට් කීයද කියල බලන්න..
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    kelinma wikunapan machan
    jewellery shops walin gannawa
    මචන් විකුණන්න හොද කඩයක් කියපන්කෝ...! මම හෙටම යනවා... සල්ලි හදිස්සියක් බං....!
    ehenam paum kalakatath adu athi.ukas walin ganin
    අඩේ...! මොන වගේ කඩේකටද බං දෙන්න ඕන...! මම ඔය වගේ දෙයක් කරලම නෑ බං...! සල්ලි හදිස්සියක් ඒකයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    Uba inne koheda bun
    Jewellery shops nadda laga patha
    ස්වර්ණමහල්..! ඕවා වගේ ඒවා තියෙන්නේ... රාගම බං ඉන්නේ...! මුද්ද නම් ගත්තේ නිලේකා එකෙන්.

    රත්තරන් බඩු කඩේකින් අහන්න කීයක් දෙනවද කියල...
    පවුමක් 92 කට වගේ මේ දවස්වල විකුන්න පුළුවන්
    ඉස්සෙල්ල බැංකුවකින් බර සහ කැරට් කීයද කියල බලන්න..

    බරයි, කැරට් ගාණයි ඔය ලංකා බැංකුව වගේ රාජ්‍ය බැංකු බලනවද මචං?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උගස් ගන්න තැන්වලට විකුණන්න ඵපා අඩු කරල ගන්නෙ.අනික පරිස්සමින් උඹ කුඩ්ඩෙක් කියල පොලිසියට කෝල් කරයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    jewllery shop එකකට යන්න මචං..
    රාගම-කිරිබත්ගොඩ-ගම්පහ අවට හොද ෂොප් දන්නවද මචං. ටිකක් වැඩි ගාණකට දෙන්න පුලුවන් ඒවා.

    උගස් ගන්න තැන්වලට විකුණන්න ඵපා අඩු කරල ගන්නෙ.අනික පරිස්සමින් උඹ කුඩ්ඩෙක් කියල පොලිසියට කෝල් කරයි.
    ඒක තමයි මචං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,586
    113
    එකමත් එක රටක
    රාගම-කිරිබත්ගොඩ-ගම්පහ අවට හොද ෂොප් දන්නවද මචං. ටිකක් වැඩි ගාණකට දෙන්න පුලුවන් ඒවා.

    ඒක තමයි මචං

    hoda shop deka thunk thoragena uba mulin gihin dila ahpan mekta kiyak ganna puluwnda, Karat kiyak thiynwada wge ewaa.
    passe wadima dennm kiwwa eka gawata plyn.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    මුදුනම් අවුලක් නෑ, මලනම් ගන්නෑ බන් හොරක කරල කියලා.
    බේර ගන්න ඔනේ නෑත්නම් වඩිම ගානක් දේන තනක තියපන්, පොලිය උබට ගනක් නෑ නේ මොකද බේර ගන්නේ නෑ නේ.
    බෑන්කු වලින් ගන්නේ 54-65 අතර පොලිය 9%-12%
    අනිත් තෑන්වල 75+ දේනව, රුපසින්හ කියල එකෙක 78ක් කියල දෑක්ක කොට්ටවෙ ගහල තියනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    රත්තරං බඩු හදන තැනකට යන්න. ඕකෙන් වෙන දෙයක් හදවන්නත් පුලුවන්. නැත්තං මුද්දෙ බරට දැන් යන මිලෙන් කමිෂන් එකක් තියාගෙන වටින ගාන දෙනව. උකස් කරනවට වඩා ලාභයි.