මුද්දරා නෑ තලවතුගොඩ

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය මහත්තයා දැන් ද ඕක දන්නේ? තලවතුගොඩ නෙමෙයි. මහා ඉස්පිරිතාලේ ගාව තියෙන පුංචි බොරැල්ලේ තැපැල් කන්තෝරුවෙත් මුද්දර නැතුව අපි කට්ට කාලා තියෙනවා. ඔය මුද්දර වලට අපි දගලනකොට අනිත් රටවල් බර්කොඩ් වලින් දුවන්නේ. අපි තාම මුද්දර අලවනවා අතින් ලියනවා. එක උන්ට ආතල් අපි ඉතින් උන්ගේ ගෑස් බලනවා. ඕක අනිවාර්යයෙන් සිස්ටම් නෙමෙයි සියල්ලම වෙනස් වෙන්න ඕනේ තැනක් ලංකාවේම.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුද්දර නැති නම් තැපැල් කාර්යාල වල මුද්දර ප්‍රින්ට් කරන මැෂින් තියෙනවා නේ. අපිත් රෙජිස්ටර් කරන්න දුන්නම නැතිනම් පාර්සල් පොස්ට් එකක් දැම්මම උන් ඒ ගානට ප්‍රින්ට් කරලා දෙනවා, කවර් එක පොඩි නම් මැෂින් එකටම දාල ප්‍රින්ට් එක ගහනවා, නැත්නම් කොළයක ප්‍රින්ට් කරලා අපට දෙනවා අලවන්න කියල.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනුරාධපුරෙත් නෑ කියල තමයි ආරංචිය
    යකෝ අපේ උං මේ තැපැලුත් ඩවුන් කොවිඩ් කාලෙ මුද්දර වල ආයෝජනය කරලද,
    නැත්නම් මුද්දර මිරිකල ගෑස් වත් ගත්තද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    මුද්දර ඔක්කොම සජියා හොරකං කලා..මම මගේ ඇස් දෙකට දැක්කා..හෙන ගහනවා මෙහෙම අහිංසක මිනිස්සුන්ගේ මුද්දර හොරකං කරන ගූ ඇම් පී කාලකන්නිට..බොලාගේ අම්මාට තාත්තට ගන්න තියෙන මුද්දර මූ හොරකං කලේ..ආණ්ඩුවට කරන්න දෙයක් නෑ මේවට..මම මේ පුරවැසියෙක්ගේ වගකීම ඉශ්ට කරන්නේ...

    ~~කියලා බයියෙක් comment එකක් දැම්මොත් පුදුම වෙන්නෙපා මිත්‍රවරුණි~__