මුද්දර ගාස්තු ප්‍රශ්නයක්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉඩමක් ගෙයක් ගන්නකොට මුද්දර ගාස්තු ගෙවනවා නෙ. ඒක සහතික කරගන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද? ඒවා මේ දවස්වල වැඩද?
     
    • Like
    Reactions: TNHM

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඉඩමක් ගෙයක් ගන්නකොට මුද්දර ගාස්තු ගෙවනවා නෙ. ඒක සහතික කරගන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද? ඒවා මේ දවස්වල වැඩද?
    palath adayam eken wada da danne naa. oyage patthe palath adayam eke phone number eka hoyan call ekak deela balanna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉඩමක් ගෙයක් ගන්නකොට මුද්දර ගාස්තු ගෙවනවා නෙ. ඒක සහතික කරගන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද? ඒවා මේ දවස්වල වැඩද?
    පළාත් ආදායම් එකට කෝල් එකක් දීලා බලන්න. ගොඩක් වෙලාවට වැඩ වෙන්න පුලුවන්.

    මම කලින් ලොක් ඩවුන් කාලෙ ඊමේල් වලින් මුල් ටික කරලා අන්තිම දවසෙ එතෙන්ට ගියා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පළාත් ආදායම් එකට කෝල් එකක් දීලා බලන්න. ගොඩක් වෙලාවට වැඩ වෙන්න පුලුවන්.

    මම කලින් ලොක් ඩවුන් කාලෙ ඊමේල් වලින් මුල් ටික කරලා අන්තිම දවසෙ එතෙන්ට ගියා.
    මේක ගන්න දවස් කීයක් ගියාද බන්?
    ඉඩමක් ගෙයක් ගන්නකොට මුද්දර ගාස්තු ගෙවනවා නෙ. ඒක සහතික කරගන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද? ඒවා මේ දවස්වල වැඩද?
    මේක ගන්න දවස් කීයක් ගියාද බන්?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක ගන්න දවස් කීයක් ගියාද බන්?

    මේක ගන්න දවස් කීයක් ගියාද බන්?
    මේ වැඩේ කරන්න ඕන අපේ ලෝයර්.
    මුද්ද ගාස්තු බැංකුවට ගෙවලා දේ. ආ. එකෙන් සහතික කරන්න ඕන ඒ දවසෙම.
    මගේ බැංකුව තමා එහෙම කියලා තිබ්බේ. හැබැයි ලෝයර් ඒක ශේප් කරා බැංකුව එක්ක.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වැඩේ කරන්න ඕන අපේ ලෝයර්.
    මුද්ද ගාස්තු බැංකුවට ගෙවලා දේ. ආ. එකෙන් සහතික කරන්න ඕන ඒ දවසෙම.
    මගේ බැංකුව තමා එහෙම කියලා තිබ්බේ. හැබැයි ලෝයර් ඒක ශේප් කරා බැංකුව එක්ක.
    "Stamp Duty Opinion" මට ගිහින් අරන් එන්න කිව්ව ලෝයර්. කී සැරයක් රස්තියාදුවෙන්න වෙයිද මේක කරගන්න?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "Stamp Duty Opinion" මට ගිහින් අරන් එන්න කිව්ව ලෝයර්. කී සැරයක් රස්තියාදුවෙන්න වෙයිද මේක කරගන්න?
    ඕකත් ලෝයර් ද මන්දා කරන්න ඕන. ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ලෝයර්ස්ලට විතරයි එහෙම පුළුවන්.
    මම ඒ දවස් වල ලෝයර්ට කියලා ඔන්ලයින් දැම්මෙව්වා. හැබැයි දේ. ආ. එකෙන් ආයෙ කෙලින්ම අපිට කෝල් කරලා රස්තියාදු කරවනවා.
    කොහොමත් ලොකු කාලයක් නම් ගියේ නෑ මට මතක විදියට.
     
    • Like
    Reactions: topkollek