අදායම් බදු ප්‍රශ්නයක් උදව්වක් දෙනවද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ආවා දෙශිය ආදයම් බදු දෙපාර්තමෙන්තුවෙන් 😂 ඔක තව හොදයි.

    උබ ඔප්පුවට ලිව්ව ගනයි, පරන ඔව්නර්ට ගෙව්ව ගානයි එකයි කියලා ඔප්පු කරපන්. උබ ඌට ඩිපොසිට් කරපු ස්ලිප් එක උනත් ඇති ගනන් සමාන නම් ශෙප් කර ගන්න.

    ජරාව දෙන්න යනවා නම් පරෙස්සමෙන් ආය අල්ලස් එකට අල්ලල දෙයි තෝව 😵‍💫

    නැත්නම් නඩුවක්
    ඉඩම ගන්න සල්ලි හොයාගත්තෙ කොහොමද ඒ සල්ලි බදු ගෙවපුවද කියල හොයනවා නේද?
     
    • Like
    Reactions: lasankandy

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    Did you get a valuation from the WPC before writing the deed? If you have written for anything below their valuation you will have to pay the stamp duty difference. When you send the deed for registration the stamp duty payment slip is pated on the deed.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,950
    8,723
    113
    In Your Heart
    Aduwen land value eka dala liwwahama ohoma thama.hoda wade.mata ammagen hambuna thagi idamatath mama market value dala stamp dutu gewwe.

    Horakamata ohoma karaddi return eka enawa kela wenna. Dan market value ekath wadi nisa hoda parippuwak kanna wei.athule unta paga dennath wei
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩම ගන්න සල්ලි හොයාගත්තෙ කොහොමද ඒ සල්ලි බදු ගෙවපුවද කියල හොයනවා නේද?

    ඔව් ඉඩම ගන්න සල්ලි කොහෙන්ද, බදු ගෙවනවද, බදු ගෙවන්නේ නැත්තම් ෆයිල් එකක් ඕපන් කරන්න ID කාර්ඩ් කොපි එහෙම ඉල්ලුවා.
     
    • Wow
    Reactions: topkollek

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,610
    113
    latest අප්ඩේට්. මේ මගුලට 70ක් විතර ගෙවන්න උනා බන්. කට්ටිය කිව්වා වගේ උන් ගුගල් මැප් එකෙන් බලල වටිනාකම කියන්නේ. පට්ට ගොන් ඩයල් ටිකක් ඉන්නේ. එහෙට මෙහෙට රස්තියාදු කරලා පැයක් විතර අහනවා ඇත්තටම කීයටද ගත්තේ කියල, අපි කිව්වා ලිව්වා ගානටම තමා ගත්තේ කියල. අන්තිමට ඇහුව මේකට ගෙවන්නම වෙනවා කියක් ගෙවන්න පුලුවන්ද කියල. බැරිම තැන මුන් මේ ගානට කරලා දෙන්නම් කියල අපිත් ok කිව්වා. දවසම ඉවරයි මේ මගුලට.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    latest අප්ඩේට්. මේ මගුලට 70ක් විතර ගෙවන්න උනා බන්. කට්ටිය කිව්වා වගේ උන් ගුගල් මැප් එකෙන් බලල වටිනාකම කියන්නේ. පට්ට ගොන් ඩයල් ටිකක් ඉන්නේ. එහෙට මෙහෙට රස්තියාදු කරලා පැයක් විතර අහනවා ඇත්තටම කීයටද ගත්තේ කියල, අපි කිව්වා ලිව්වා ගානටම තමා ගත්තේ කියල. අන්තිමට ඇහුව මේකට ගෙවන්නම වෙනවා කියක් ගෙවන්න පුලුවන්ද කියල. බැරිම තැන මුන් මේ ගානට කරලා දෙන්නම් කියල අපිත් ok කිව්වා. දවසම ඉවරයි මේ මගුලට.
    මේ රටේ කිසි දෙයක් හරියට පිළිවෙලට නෑ....1 වසරේ ඉඳලම එහෙමයි