අදායම් බදු ප්‍රශ්නයක් උදව්වක් දෙනවද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    ප්‍රශ්නේ මේකයි. මන් ඉඩමක් ගත්තා 2021 ජුලි වල. එකට මුද්දර ගාස්තු ලොයර් ට දුන්නේ. අද ගෙදරට ලියුමක් ඇවිල්ල තියෙනවා. මේක මොකක්ද කියල ලෝයර් ගෙන් ඇහුවම පොර කියනවා මේක තව එක්කෙනේක්ටත් ඇවිල්ල තියෙනවා මේ වෙලාවේ ආණ්ඩුවට සල්ලි නැති නිසා ලගදි ලියපු ඔප්පු වලින් කියක් හරි කඩා ගන්න හදන්නේ කියල. ගිහිල්ල ගෙවන්න වෙයි කිව්වා නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ලු. මන් ඇහුවා අපි දැන් කලිනුත් ගෙව්වනේ කියල. එතකොට පොර කියනවා ඔව් මේ අඩු ගානට ලියපු නිසා මෙයාලා ආපහු කියක් හරි ගලෝගන්න හදන්නේ කියල. මට ඒ උත්තරේ එච්චර සැහීමකට පත් වෙන්න අමාරුයි. කියක් විතර ගෙවන්න වෙයිද ඇහුවත් පොරගෙන් හරි උත්තරයක් නැහැ, මේක ගත්තේ ලගම යාලුවෙක්ගෙන් ඒ නිසා අඩුවට දුන්නේ වටේ පිටේ තත්වේ වගේ දේවල් නිසා වටිනාකමත් අඩුයි ඒ නිසා මේ ගානට දුන්නේ කියන්නලු. මේක ආව කවුරුහරි ඉන්නවද ? මෙහෙම සල්ලි ගන්න පුලුවන්ද කලින් මුද්දර ගාස්තු ගෙවපු එකකකට.

    IMG_4853.jpg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    Enan u stamp duty gewala netuwa ussala athi
    එහෙම කරන්න බැහැ නේද ඔප්පුවේ සල්ලි ගෙවපු ස්ලිප් එකක් තියෙනවා. ඔප්පුව ලියාපදිංචි කරන්නේ නැහැ නේද මුද්දර ගාස්තු නැතුව ?

    real value ekata stamp duty gewwe neththam ohoma wenne,
    මේක ලොකු කෙස් එකක් වෙයිද මචන්?
    ------ Post added on Mar 13, 2023 at 8:31 PM
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    oka awlak ne. real ganata wada adu watina kamak dala liyapu hinda oka ewilla tiyenne. matath oya case ekak una. kata karala fine eka adu karala adu ganak gewwa. gihin kata karala gana adu karala wede kara ganna puluwan.
     
    • Like
    Reactions: eksudda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    මුද්දරගාස්තු අඩුවෙන් දැම්මාද? ලියන්න කලින් ඇස්ටිමේට් ගත්තේ නැද්ද්?
    ප්‍රශ්නේ මේකයි. මන් ඉඩමක් ගත්තා 2021 ජුලි වල. එකට මුද්දර ගාස්තු ලොයර් ට දුන්නේ. අද ගෙදරට ලියුමක් ඇවිල්ල තියෙනවා. මේක මොකක්ද කියල ලෝයර් ගෙන් ඇහුවම පොර කියනවා මේක තව එක්කෙනේක්ටත් ඇවිල්ල තියෙනවා මේ වෙලාවේ ආණ්ඩුවට සල්ලි නැති නිසා ලගදි ලියපු ඔප්පු වලින් කියක් හරි කඩා ගන්න හදන්නේ කියල. ගිහිල්ල ගෙවන්න වෙයි කිව්වා නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ලු. මන් ඇහුවා අපි දැන් කලිනුත් ගෙව්වනේ කියල. එතකොට පොර කියනවා ඔව් මේ අඩු ගානට ලියපු නිසා මෙයාලා ආපහු කියක් හරි ගලෝගන්න හදන්නේ කියල. මට ඒ උත්තරේ එච්චර සැහීමකට පත් වෙන්න අමාරුයි. කියක් විතර ගෙවන්න වෙයිද ඇහුවත් පොරගෙන් හරි උත්තරයක් නැහැ, මේක ගත්තේ ලගම යාලුවෙක්ගෙන් ඒ නිසා අඩුවට දුන්නේ වටේ පිටේ තත්වේ වගේ දේවල් නිසා වටිනාකමත් අඩුයි ඒ නිසා මේ ගානට දුන්නේ කියන්නලු. මේක ආව කවුරුහරි ඉන්නවද ? මෙහෙම සල්ලි ගන්න පුලුවන්ද කලින් මුද්දර ගාස්තු ගෙවපු එකකකට.

    View attachment 199821
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    මුද්දරගාස්තු අඩුවෙන් දැම්මාද? ලියන්න කලින් ඇස්ටිමේට් ගත්තේ නැද්ද්?
    එහෙම කලේ නැහැ. මේක කලින් පව්ලෙන් අයිති උන ඔප්පුවක්. කලින් සින්නක්කර. මන් ගත්තේ විකුනුම්කරය. ඒ නිසා අයිතිකාරයට දුන්න ගානෙන් බාගයක් වගේ දැම්මේ.

    oka awlak ne. real ganata wada adu watina kamak dala liyapu hinda oka ewilla tiyenne. matath oya case ekak una. kata karala fine eka adu karala adu ganak gewwa. gihin kata karala gana adu karala wede kara ganna puluwan.
    කියක් විතර ගෙවන්න වෙනවද මචන්.
    ------ Post added on Mar 13, 2023 at 8:49 PM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    උබ හරි ගානම දැම්ම ද? අඩු ගානක් ද දැම්මෙ? ඔනර්ට් ගෙවපු ගාන ඔකට දාපු ගනයි සමානයි කියලා ඔප්පු කරපන්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    උබ හරි ගානම දැම්ම ද? අඩු ගානක් ද දැම්මෙ? ඔනර්ට් ගෙවපු ගාන ඔකට දාපු ගනයි සමානයි කියලා ඔප්පු කරපන්
    මේකට අඩු ගානක් දැම්මේ. කොහොමද ඔප්පු කරන්නේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මටත් ඔක ආවා බන්. ඔය කියලා තියෙන එවා අරන් ගියාම උන් කියාපි මෙකේ අඩුවෙන් දාලා තියෙන්නේ කියලා උන් එතනින් වැලිව් කරා ගත්ත ගාන වගේ දෙගුනෙකට. පස්සේ කියලා කියලා ගත්‍ත ගානට අඩු කරගත්තා.

    ඔක පුලුවන් නම් පගාව දිලා අඩු කරගන්න බලන්න.

    අපේ සින් එකේ අපි කොමසාරිස් හරහාත් පොඩි බලපැමක් කරා. එත් වැඩක් උන් නැ. පස්සේ දැනගත්තේ අපේ සින් එක පිටිපස්සේ අවට ගෙදරක එකෙක් ඉන්නවා කියලා. එ නිසා පගාව දෙන්න අහන්න ගියෙවත් නැ මොන පැත්තට හැරෙයිද කියලා. කියපු ගාන ගෙවලා නිකන් හිටියා.
     
    අප්පා එහෙමත් මගුලක්ද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    එහෙම කලේ නැහැ. මේක කලින් පව්ලෙන් අයිති උන ඔප්පුවක්. කලින් සින්නක්කර. මන් ගත්තේ විකුනුම්කරය. ඒ නිසා අයිතිකාරයට දුන්න ගානෙන් බාගයක් වගේ දැම්මේ

    හරිනේ ඔතිනන් තමා බඩු පැකට් වෙලා තියෙන්නේ. අඩුවෙන් දාලා නිසා ⁣ඉන්කම් උන් ගානක් කියනවා හරි තක්සේරුවට හදලා. ඕක මේ රජයේ සල්ලි නැති නිසා වත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි, ඇත්තටම වෙන දෙයක්.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අප්පා එහෙමත් මගුලක්ද.
    ඔව් ඔව්. උන් මුලින් හෙන ගානක් දාලා වැලුයි කරයි. එත් එකග වෙන්න එපා. සල්ලි නැම කියපන්. පුලුවන් නම් ඔතන අඩපන්. හෙන ඇක්ටින් පාරක් දාන්න ඔනි. ලොකු සින් එකේ ඉන්න එපා.

    අනික තමා උන් දඩයකුත් දානවා එකට. 0% ඉදන් 300% වෙනකන් එක වෙනස් වෙනවා. එක උන්ගේ අතේ තියෙන්නේ.
     
    • Wow
    Reactions: gayandamith

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    මේකට අඩු ගානක් දැම්මේ. කොහොමද ඔප්පු කරන්නේ.

    උන් උබ ගියාම විකුනපු කෙනාගේ පොතට ඩිපෝසිට් කරපු ස්ලිප් එකෙ අනික් කොපි එක ඉල්ලනවා.

    නැත්තම් උබෙ අකවුන්ට් එක්කින් සල්ලි ගත්ත නම් ඒකෙන් withdraw කර කොපි එකක් ඉල්ලනවා