මුද්දර ගාස්තු.

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මුද්දර ගාස්තු.

මචන් මේකයි scene එක. මම ඉඩමක් ගන්න යන්නේ ලක්ෂ 15 ක එකක්. එක අදුරන එකෙක් ගේ. අපි කතා කරගත්ට විදියට මුලින් ලක්ෂ 6ක් මම ගෙවනවා Advance. තව මාස 3කින් වගේ තමා ඉතුරු ටික ගෙවන්නේ. ඉතින් මට තියන ප්‍රශ්නේ දැන් lawyer ඉස්සරහ agreement sign කරද්දී මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ මුළු වටිනාකම ලක්ෂ 15ටම ද. එහෙමත් නැත්නම් මම මුලින් ගෙවන ලක්ෂ 6තද. එහෙම ගෙවනාවනම් කීයක් ගෙවන්න වෙයිද. කොහොමද ඕව calculate කරන්නේ. මම මේ ඉඩම් subject එකට අලුත් බන්. එකයි අහන්නේ. කියල දියන් ඉක්මනටම.
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මොකක්ද බන් ලක්ෂ 9 කට කිවුවේ

ubata oni lawyer fee ekada ?
muddara gastu gewanne deed eka liyaddi ban, ekata uba okkoma gewala iwara wenna wenawa man hitanne. ekakota 15lks walata newe muddara gassu gewanna oni idame valuation ekata.
 
  • Like
Reactions: hacker91
1) ඇඩ්වාන්ස් ගෙවන 1කට ඇග්රීමන්ට් 1 ගහනවනේ ලෝයර් ගාව,(6 Lak වලට ) මතක ඇතුව මේක ලෑන්ඩ් රෙජිස්ටෙරි 1 රෙජිස්ටර් කරගන්න පහල තියන විදිහට.

29bhht2.jpg

නැත්නම් ඇග්රිමන්ට් එක නිත්‍යානුකුල නැහැ.

2) ඔප්පු වේ මුද්ද ගාස්තු විදිහට ගෙවන්න ඕනි ඔයා ඔප්පුවට දාන ගාන.
ලක්ෂ 15 ම දානවනං
පළමු ලස්ක්සේට 3000
ඊට වැඩි වෙන ලක්සෙට 4000 ගානේ
1X 3000 + 14 X 4000 = 59,000

හැබයි ඊට අඩු ගානක් (ලක්ස 6 අඩුවන් දන්නා බෑ, මොකද ඔයා ඇග්රිමන්ට් 1ගහල නිසා සහ ,තක්සේරු වාර්තාවට අඩු ගණනක් කොහොමත් දන්නා බැහැ. දාල අහු උනොත් දඩ එක්ක ගෙවන්න වෙනවා. ) දාල ලීවොත් මුද්ද ගාස්තු අඩු කරගන්න පුළුවන්.

නීතිඥයා ගාස්තු ඔප්පු මුදලේ ඇති අගයෙන් 1%- 3% අතර ගණනක් අබිමතය පරිදි ගන්නවා , සාමාන්‍යයෙන් 1.5% තමා ඉතින්
22,500
තව ලියුම් කියුම් වලට 30,000 විතර යනවා

පාලි . පැටිකිරිය හරියටම බලන්න, ලෝයර් බැලුවට කමක් නැහැ, කොළ ටික අතට අරන් බලන්න, ඔප්පුව සිංහලෙන් ලියන්න කියන්න .(english වතුර වගේනම් ඉතින් එල.)

කරුණු කාරණා අද්දැකීම් වලින් පමණි ,
නීතිඥයා නොවේ - ජය
 
  • Like
Reactions: hacker91

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
1) ඇඩ්වාන්ස් ගෙවන 1කට ඇග්රීමන්ට් 1 ගහනවනේ ලෝයර් ගාව,(6 Lak වලට ) මතක ඇතුව මේක ලෑන්ඩ් රෙජිස්ටෙරි 1 රෙජිස්ටර් කරගන්න පහල තියන විදිහට.
කොහොමද බන් මේක කරන්නේ. විකුණන කෙනත් එක්ක කච්චේරියට යන්න ඕනෙද.

2) ඔප්පු වේ මුද්ද ගාස්තු විදිහට ගෙවන්න ඕනි ඔයා ඔප්පුවට දාන ගාන.
ලක්ෂ 15 ම දානවනං
පළමු ලස්ක්සේට 3000
ඊට වැඩි වෙන ලක්සෙට 4000 ගානේ
1X 3000 + 14 X 4000 = 59,000

මේ කියන ගැන ගෙවන්න ඕනේ මම ඉතුරු මුදලත් ගෙවුවමද. advance ගෙවද්දී මේක ගෙවන ඕනේ නැද්ද.

නීතිඥයා ගාස්තු ඔප්පු මුදලේ ඇති අගයෙන් 1%- 3% අතර ගණනක් අබිමතය පරිදි ගන්නවා , සාමාන්‍යයෙන් 1.5% තමා ඉතින්
22,500
තව ලියුම් කියුම් වලට 30,000 විතර යනවා
ලියුම් කියුම් වලට 30000ක් . මාර හුරා කෑමක් නේ බන් මේක .
 
upuleranda

Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    මචන් ඉඩම ගන්න කලින් ලෝයර් කෙනෙක්ට කියල පත්තිරු චෙක් කරල බලන්න ඉඩම පිරිසිදු ද කියල. එකට රුපියල් 2000 ක් 3000 ක් විතර යයි. පිරිසිදු ඔප්පුවක් නම් විතරක් ගන්න. පොඩි පොඩි අවුල් නම් නිවරදි කරගන්න විදිහ ලෝයර් කියල දෙයි. ඇඩ්වාන්ස් ගෙවන කොට ලොයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ලියල දෙන්න. මතක ඇතුව ඇග්‍රිමන්ට් එකට කාලයක් දාන්න මාස 6 ක වගේ. ඊට අමතරව ඕනිනම් ඇග්‍රිමන්ට් එක කඩ කලොත් (ඒ කිව්වේ ඔයා පස්සේ ගන්න බෑ කිව්වොත් හරි එයා දෙන්න බෑ කිව්වොත් හරි )10% වගේ ගෙවන්න වෙන කොන්දේසියක් දාන්න පුලුවන් (ඔයා ගන්න බෑ කිව්වොත් ඔයාට 10% ක් අඩුවෙන් නැවත ගෙවන්නේ. එයා දෙන්න බෑ කියනවනම් ඔයාට 10% ක් වැඩියෙන් ගෙවන්න ඔනේ) මතක ඇතුව ඇග්‍රිමන්ට් එක දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් එකේ රෙජිස්ටර් කරන්න. ඒක ලෝයර් කරල දෙයි. එතකොට ඒක වෙන කාටවත් විකුනන්න බෑ ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්නෙ නැතුව. ඔය ටික රුපියල් 5000 කින් වගේ කරගන්න පුලුවන්. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ නෑ.

    ඔයා ඉතුරු සල්ලි දීලා ඉඩම ගන්නකොට තමා මුද්දර ගාස්තු ගෙවන්න ඔනේ. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ ඔයා ඔප්පුවට දාන මුලු මුදලට. ඒක අඩු මුදලක් දාන්න එපා පස්සේ අහුවුනොත් දඩත් එක්ක ගෙවන්න වෙනවා. හොදම දේ තමයි පළාත් ඉඩම් එකට ගිහින් තක්සෙරුවක් කරගෙන ඒ වටිනාකමට ගෙවන එක. (වටිනාකමෙන් 4% වගේ.)ඔයා ඇඩවාන්ස් ගෙවන කොට ලියන ගිවිසුමට ඉඩමේ පර්චස් ගනණ, පර්චසයක විකුනුම් මුදල සහ මුලු විකුනුම් මුදල දාල ලියන්න. එතකොට ගිවිසුම ලියනකොට තක්සෙරුවෙන් එන මුදල පර්චස් එකක විකුනුම් මුදල විදිහට දාල ලියන්න.

    බැන්කුවකින් නිවස ණයක් ගන්නවනම් බැන්කුවෙන් කරන තක්සෙරුව අනුව ගෙවන්න පුලුවන්.

    ඔප්පුව ලියන කොට ලෝයර්ට 1% ක් වගේ ගාස්තුවක් ගෙවන්න ඕනි.
     
    Last edited:

    තැන්ක්ස් මචන් හෙල්ප් එකට . මට හොල්මන් වෙලා බන් ඉන්නේ. පලවෙනි පාරට මෙහෙම වැඩකට ඇත ගහන්න යන්නේ
     
    හොඳ ලෝයර් කෙනෙක් ලඟට යන්න බය නැතුව. බැන්කු වල නිවාස ණය වැඩවලට සම්බන්ද්ධ වෙන ලෝයර්ස්ල ඉන්නවා. ඒ කෙනෙක් ලඟට යන්න ඒයාල හරියට වැඩේ කරල දෙයි.
     
    මචන් ඉඩම ගන්න කලින් ලෝයර් කෙනෙක්ට කියල පත්තිරු චෙක් කරල බලන්න ඉඩම පිරිසිදු ද කියල. එකට රුපියල් 2000 ක් 3000 ක් විතර යයි. පිරිසිදු ඔප්පුවක් නම් විතරක් ගන්න. පොඩි පොඩි අවුල් නම් නිවරදි කරගන්න විදිහ ලෝයර් කියල දෙයි. ඇඩ්වාන්ස් ගෙවන කොට ලොයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ලියල දෙන්න. මතක ඇතුව ඇග්‍රිමන්ට් එකට කාලයක් දාන්න මාස 6 ක වගේ. ඊට අමතරව ඕනිනම් ඇග්‍රිමන්ට් එක කඩ කලොත් (ඒ කිව්වේ ඔයා පස්සේ ගන්න බෑ කිව්වොත් හරි එයා දෙන්න බෑ කිව්වොත් හරි )10% වගේ ගෙවන්න වෙන කොන්දේසියක් දාන්න පුලුවන් (ඔයා ගන්න බෑ කිව්වොත් ඔයාට 10% ක් අඩුවෙන් නැවත ගෙවන්නේ. එයා දෙන්න බෑ කියනවනම් ඔයාට 10% ක් වැඩියෙන් ගෙවන්න ඔනේ) මතක ඇතුව ඇග්‍රිමන්ට් එක දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් එකේ රෙජිස්ටර් කරන්න. ඒක ලෝයර් කරල දෙයි. එතකොට ඒක වෙන කාටවත් විකුනන්න බෑ ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්නෙ නැතුව. ඔය ටික රුපියල් 5000 කින් වගේ කරගන්න පුලුවන්. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ නෑ.

    ඔයා ඉතුරු සල්ලි දීලා ඉඩම ගන්නකොට තමා මුද්දර ගාස්තු ගෙවන්න ඔනේ. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ ඔයා ඔප්පුවට දාන මුලු මුදලට. ඒක අඩු මුදලක් දාන්න එපා පස්සේ අහුවුනොත් දඩත් එක්ක ගෙවන්න වෙනවා. හොදම දේ තමයි පළාත් ඉඩම් එකට ගිහින් තක්සෙරුවක් කරගෙන ඒ වටිනාකමට ගෙවන එක. (වටිනාකමෙන් 4% වගේ.)ඔයා ඇඩවාන්ස් ගෙවන කොට ලියන ගිවිසුමට ඉඩමේ පර්චස් ගනණ, පර්චසයක විකුනුම් මුදල සහ මුලු විකුනුම් මුදල දාල ලියන්න. එතකොට ගිවිසුම ලියනකොට තක්සෙරුවෙන් එන මුදල පර්චස් එකක විකුනුම් මුදල විදිහට දාල ලියන්න.

    බැන්කුවකින් නිවස ණයක් ගන්නවනම් බැන්කුවෙන් කරන තක්සෙරුව අනුව ගෙවන්න පුලුවන්.

    ඔප්පුව ලියන කොට ලෝයර්ට 1% ක් වගේ ගාස්තුවක් ගෙවන්න ඕනි.

    hariyatama kiyala thiyanwa
     
    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    lawyer

    Lawyerge athe thama wade tiyenne. Godak welawata anthimata tama gewanna wenna. Uba oka ganne apahu wikunanna newe nam seller ekka katha karala puluwan tharan adu watinakamak da ganin oppuwata.:)
     
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    Lawyerge athe thama wade tiyenne. Godak welawata anthimata tama gewanna wenna. Uba oka ganne apahu wikunanna newe nam seller ekka katha karala puluwan tharan adu watinakamak da ganin oppuwata.:)

    තැන්ක්ස් මචන් නැ.බන් ඇත්ත වටිනාකම දාල ලියන උඩ කියල තියෙන්නේ දඩ ගෙවන්න වෙනවා කියලා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් ඉඩම ගන්න කලින් ලෝයර් කෙනෙක්ට කියල පත්තිරු චෙක් කරල බලන්න ඉඩම පිරිසිදු ද කියල. එකට රුපියල් 2000 ක් 3000 ක් විතර යයි. පිරිසිදු ඔප්පුවක් නම් විතරක් ගන්න. පොඩි පොඩි අවුල් නම් නිවරදි කරගන්න විදිහ ලෝයර් කියල දෙයි. ඇඩ්වාන්ස් ගෙවන කොට ලොයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ලියල දෙන්න. මතක ඇතුව ඇග්‍රිමන්ට් එකට කාලයක් දාන්න මාස 6 ක වගේ. ඊට අමතරව ඕනිනම් ඇග්‍රිමන්ට් එක කඩ කලොත් (ඒ කිව්වේ ඔයා පස්සේ ගන්න බෑ කිව්වොත් හරි එයා දෙන්න බෑ කිව්වොත් හරි )10% වගේ ගෙවන්න වෙන කොන්දේසියක් දාන්න පුලුවන් (ඔයා ගන්න බෑ කිව්වොත් ඔයාට 10% ක් අඩුවෙන් නැවත ගෙවන්නේ. එයා දෙන්න බෑ කියනවනම් ඔයාට 10% ක් වැඩියෙන් ගෙවන්න ඔනේ) මතක ඇතුව ඇග්‍රිමන්ට් එක දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් එකේ රෙජිස්ටර් කරන්න. ඒක ලෝයර් කරල දෙයි. එතකොට ඒක වෙන කාටවත් විකුනන්න බෑ ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්නෙ නැතුව. ඔය ටික රුපියල් 5000 කින් වගේ කරගන්න පුලුවන්. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ නෑ.

    ඔයා ඉතුරු සල්ලි දීලා ඉඩම ගන්නකොට තමා මුද්දර ගාස්තු ගෙවන්න ඔනේ. මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ ඔයා ඔප්පුවට දාන මුලු මුදලට. ඒක අඩු මුදලක් දාන්න එපා පස්සේ අහුවුනොත් දඩත් එක්ක ගෙවන්න වෙනවා. හොදම දේ තමයි පළාත් ඉඩම් එකට ගිහින් තක්සෙරුවක් කරගෙන ඒ වටිනාකමට ගෙවන එක. (වටිනාකමෙන් 4% වගේ.)ඔයා ඇඩවාන්ස් ගෙවන කොට ලියන ගිවිසුමට ඉඩමේ පර්චස් ගනණ, පර්චසයක විකුනුම් මුදල සහ මුලු විකුනුම් මුදල දාල ලියන්න. එතකොට ගිවිසුම ලියනකොට තක්සෙරුවෙන් එන මුදල පර්චස් එකක විකුනුම් මුදල විදිහට දාල ලියන්න.

    බැන්කුවකින් නිවස ණයක් ගන්නවනම් බැන්කුවෙන් කරන තක්සෙරුව අනුව ගෙවන්න පුලුවන්.

    ඔප්පුව ලියන කොට ලෝයර්ට 1% ක් වගේ ගාස්තුවක් ගෙවන්න ඕනි.

    මම ලක්ෂ 20ට ඉඩම ලියල අන්තිමේදී කෙල උනා. යන්තම් වැඳල වැඳල තව 89000 ක් මුද්දර ගාස්තු + දඩ ගෙවල ඉඩම බේර ගත්තා. හැබැයි ඒක ගෙව්වට පස්සේ වටිනාකම ලක්ශ 36 කට වැඩි උනා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම ලක්ෂ 20ට ඉඩම ලියල අන්තිමේදී කෙල උනා. යන්තම් වැඳල වැඳල තව 89000 ක් මුද්දර ගාස්තු + දඩ ගෙවල ඉඩම බේර ගත්තා. හැබැයි ඒක ගෙව්වට පස්සේ වටිනාකම ලක්ශ 36 කට වැඩි උනා

    kohomada oyata ehema une?